මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹල නොදන්නවා උනාට කලින් පාරට වැඩිය මේදා ශොට් හම්බෙනවා.. මොකෝ ෆස්ට් ටයිම් මිනිස්සු බය උන මේකට. දැන් මිනිස්සු බයත් නැ, චන්දෙ මගුලක් නිසා බලධාරින් ඕක ගැන සැලකිල්ලකුත් නෑ කිසිම... දැන් ඔන්න අපේ මාතර කඹුරුපිටිය කේස්.. යස අගෙට බස් යනව මිනිස්සු එහෙ මෙහෙ යනව කිසි ගාණක් නෑ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    උඹල නොදන්නවා උනාට කලින් පාරට වැඩිය මේදා ශොට් හම්බෙනවා.. මොකෝ ෆස්ට් ටයිම් මිනිස්සු බය උන මේකට. දැන් මිනිස්සු බයත් නැ, චන්දෙ මගුලක් නිසා ඕක ගැන සැලකිල්ලකුත් නෑ කිසිම... දැන් ඔන්න අපේ මාතර කඹුරුපිටිය කේස්.. යස අගෙට බස් යනව මිනිස්සු එහෙ මෙහෙ යනව කිසි ගාණක් නෑ..
    කොහොමත් මේ පාර ඉල්ලන් කෑමක් තියෙන්නෙ.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹල නොදන්නවා උනාට කලින් පාරට වැඩිය මේදා ශොට් හම්බෙනවා.. මොකෝ ෆස්ට් ටයිම් මිනිස්සු බය උන මේකට. දැන් මිනිස්සු බයත් නැ, චන්දෙ මගුලක් නිසා ඕක ගැන සැලකිල්ලකුත් නෑ කිසිම... දැන් ඔන්න අපේ මාතර කඹුරුපිටිය කේස්.. යස අගෙට බස් යනව මිනිස්සු එහෙ මෙහෙ යනව කිසි ගාණක් නෑ..

    ඇල්පිටියෙත් සෙට් එකක් නිරෝදායනයට අරන් ගිහින් කිව්වා...තව හබරණ කිට්ටුව වේරගල කියලා ගමක සොල්දාදුවෙක්ට positive වෙලා.එයාගේ ළමයි ඉස්කෝලෙත් ගිහින්..අද මොබිටෙල් වැහුවා..ඒ කියන්නේ දැන් මේක මිනිස්සු අතරට ගිහින් ඉවරයි...තාම එකෙක්ට වත් ගානක් නැහැ

    internet wahanda bari da lankawe?

    සිරා කරා වගේ දෙයක් කරයි..නැත්තම් චන්දේ තියන්න වෙන්නේ නැහැනේ
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔව් පසුගිය වතාවේ රටම ක්‍රමිකව ලොක් ඩවුන් කරපු නිසා හිටපු තැන්වලම මිනිස්සු හිර උනා. මෙදා පොටේ ලෝක ඩවුන් නොවෙන නිසා මිනිස්සු රට පුරා යනවා. තමන් ප්‍රවේශම් වීම තමයි ඉතා වැදගත්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    internet wahanda bari da lankawe?
    නිකන් පොඩි පොඩි සයින් එනව එහෙම එකක් රෙඩි වගේ. හැම තැනම නිව්ස් එක ඔෆිශියල් දෙන්න පැයක් දෙකක් පරක්කු කරල නිව්ස් එක මිනිස්සු ශෙයාර් කරාම අසත්‍ය තොරතුරු කියල වහල්ලු දම්මල බන්න සීන් එකක් එෆ් බී එකේ තියෙනව.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බැනර් ඒක කොහොමද බන් ගහන්න ඕන
    ඉස්පා තරුව නිවී ගියා...

    කෝරෝනා වසංගතයෙන් තවත් බිල්ලක්...

    ඉස්පා හිතැති එමිඕස් මහතා තම ජීවිතයේ අවසාන හැපි එන්ඩින් එක ලබා ගෑනීමට ප්‍රථම කුරිරු කොවිඩ් මරුවා විසින් බිලි ගනු ලැබ ඉස්පාවකදී පරලෝ සැපත් වී ඇත...
    උපත~1990~හොරොව්පතාන-----------------------------------විපත~2020~ඔසි
    මල් වඩම් අනවශ්‍යයි.. අවසන කටයුතු ඔසි කනත්තේදි සිදු කෙරේ.. [ජෝක් හොදේ:lol:]
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Ekaparata mehema ahuwenne kohomada.scam ekak wenna berida

    මුල ඉඳන් හොඳට කරන ආපු නිරෝදායනය අන්තිම වෙනකොට බලු උනා..ඒ ගැන හරියට හොයලා බැලුවේ නැහැ..දැන් ඉතින් හත් පොලේ ගාගෙන ඉවරයි