මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    FB_IMG_1594723211710.jpg
     
    • Haha
    Reactions: Boralugoda01

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම දැන් මොබිටෙල් එකේ යාලුවෙක්ට කතා කළා,1ක්කෙනෙක්ට රෝග ලක්ෂණ පෙන්නල..PCR ටෙස්ට් කරලා..
    රෙපොර්ට් එක එන්නේ හවසලු ..එතකන් lockdown
     
    • Like
    Reactions: Boralugoda01

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Notice - It has come to our attention that recent reports about a Mobitel Office Shutdown due to COVID 19 has been circulated on various social media platforms.
    As suspicion arose of a person who has associated with another person who in turn had exposure to a COVID 19 patient (third circle) had visited the W.A.D Ramanayake Mawatha branch, Colombo 02, we have taken necessary actions and have temporarily closed the branch for complete disinfection as a precautionary measure.
    Further, we are proactively following the guidelines set by the Ministry of Health and other relevant government authorities and have implemented all relevant procedures in handling the situation.
    All our employees have been educated on the required measures to be taken during such contingency and all relevant precautionary control measures were set in place at all Mobitel Premises.
    We would like to ensure that we place utmost importance for the health & safety of all our valued customers, Mobitel staff and the general public.


    107892456_10157773263773143_3455402402393301081_o.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    E kiyanne borune bn mask wede.balapan mask dalath otchara spread wenawanan.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    බැනර් ඒක කොහොමද බන් ගහන්න ඕන
    ස්පා හඩයි ඔබ නිහඩයි

    කොරෝනා වසංගතයෙන් බිලිගත් තවත් එක් Depression රෝගියෙක්

    එමියොස් තරුන මහතාට
    මතු බවයේ ඔසී PR ලැබේවා

    උපත - හොරොව්පතාන
    විපත - කොලබ 2020

    අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සියලු ස්පා ආචාර සහිතව
     
    • Haha
    Reactions: Boralugoda01

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    කතාවක් යනවා මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල් කියලා.. ඇත්තද ?

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල් තියල නැ යකෝ උබල ඔය කියන්නේ ගංගාරාම branch එක mobitel head office තියන්නේ දැන් ඉස්ස‍ර etisalat එක තිබ්බේ එකේ rotunda towers colombo 3 ගංගාරාම arcade එක විතරයි වැහුවේ ඇතුලේ ඔක්කොම වැඩ arcade එක වැහුවේ ඇතුලේ උන්ගේ ආරක්ෂාවට කතාවක් ගිය browns හොස්පිටල් එකට ගිය එකෙක් ආවා කියල arcade එකට එක නිසා වහලා තියන්නේ
     
    • Like
    Reactions: Boralugoda01