මොබිටෙල් 150 work පැකේජ් එක ඔන්ලයින් ඇක්ටිවේට් කෙරුව

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Thanks for letting us know. We will check the issue ASAP.
    Have a good day

    Next Upcoming threads from Anuradha
    • මොබිටෙල් එකට කතා කලා. සුදු නංගි කෙනෙක් හිටියෙ. එයාගෙ නම දන්නවද
    • මොබිටෙල් 150 එකෙන් ටොරන්ට් බාන්න බැරිද. අපරාදෙ සල්ලි
    • SLT eSiphala එකෙන් කරන්නේ මොනවද
    • MS Teams meeting එකක් Zoom වලින් ඕපන් කරන්නේ කොහොමද
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    රුපියල් 165 ක් කැපිලනෙ
    වැඩිපුර රුපියල් 15ක් :confused:
    ඩුබායි ඉන්න කෙනෙක්ට zoom එන්න කියන්න SMS එකක් ගැහුවොත් රුපියල් 15ක් කැපෙනව,මුංට ඒකවත් ෆ්‍රී දෙන්න බෑ, හරිනන් වී,පී,එන් එකක් දෙන්න ඕනේ, Viber, Whatsapp, skype කතාකරන්න.
     
    • Like
    Reactions: AnuradhaRa