මොබිටෙල් 295 සිම්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ දවස් වල රජයේ සේවකයන්ට මොබිටෙල් 295 සිම් එක් දෙනව.ඕන ජාලයකට විනාඩි 1000 නොමිලේ.2ජීබී එනි ටයිම්.මේ සිම් එක 500යි.ඩිපොසිට්.සමහරු 1000ට විකුණනව.හොයන උන්ට දැන ගැනීමට දැම්මෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොබිටෙල් එකේ Any 350 කියලා පැකේජ් එකක් නම් තියෙනවා. ඕනිම නෙට්වර්ක් එකකට මාසෙකට මිනිත්තු 500 යි, 1 GB ඩේටා එක්ක. මාසික ගාස්තුව රු 350 + බදු.

    තමුන්ගේ දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම මේ පැකේජ් එකට හරවා ගන්නත් පුළුවන්. ඩිපොස්ට් එක රු 1000 යි.
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මං ගත්ත.ටැක්ස් එක්ක ම 295යි.මුලින් ම මේක RDA එකට දුන්නෙ.

    මම ගත්තෙ ඉහත පින්තූරයේ තියෙන කෙනාගෙන් නෙමෙයි
    ------ Post added on Apr 12, 2021 at 6:58 AM
     
    Attachments

    • FB_IMG_16181907565147939.jpg
      FB_IMG_16181907565147939.jpg
      251.4 KB · Views: 128

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මං ගත්ත.ටැක්ස් එක්ක ම 295යි.මුලින් ම මේක RDA එකට දුන්නෙ.

    මම ගත්තෙ ඉහත පින්තූරයේ තියෙන කෙනාගෙන් නෙමෙයි
    ------ Post added on Apr 12, 2021 at 6:58 AM
    machan uba goverment da work karanne ?? private sector ayata ganna barida ?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ දවස් වල රජයේ සේවකයන්ට මොබිටෙල් 295 සිම් එක් දෙනව.ඕන ජාලයකට විනාඩි 1000 නොමිලේ.2ජීබී එනි ටයිම්.මේ සිම් එක 500යි.ඩිපොසිට්.සමහරු 1000ට විකුණනව.හොයන උන්ට දැන ගැනීමට දැම්මෙ
    ගන්න විදියත් කියපන්කො අගේ නොකර