මොබිටෙල් 4G

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ZTE Corporation හා Huawei Technologies ආයතන සමඟ ව්‍යාපාර සහයෝගිතාවකට පසුගියදා එළඹුනා

මෙම ගිවිසුමට අනුව එම ආයතන විසින් මොබිටෙල් ආයතනය වෙනුවෙන් 2G/3G සහ 4G LTE (Long Term Evolution) සම්ප්‍රේෂන මධ්‍යස්ථාන 1,400ක් ඉදිකෙරෙනු ඇත.

මෙසේ අමතරව එක්කෙරෙන සම්ප්‍රේෂන මධ්‍යස්ථානයන් තුළින් දකුණු ආසියාවේ ප්‍රථම 4G (FDD- LTE) තාක්ෂණ මත පදනම් වූ ජංගම දුරකථන ආවරණ ජාලය බවට මොබිටෙල් පත්වනු ඇති.

මේ පිළිබඳව ටෙලිකොම් මොබිටෙල් ආයතනය පවසන්නේ වාර්තාගත කාලයක් තුළ සම්ප්‍රේෂන මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමට ඔවුනට හැකියාව ලැබූ බවත් මොබිටෙල් ආයතන මෙලෙස ZTE හා Huawei ආයතන සම්ඟ මෙසේ ගිවිසුමකට එළැඹීමේ වඩා තීරණාත්මක වන්නේ එය මොබිටෙල් ජාල පුළුල් කිරීමේ මී ලඟ අදියර වන නිසා බවයි

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
දැනට pre -paid SIM එකකින් full signal තිබිල ගාල්ලේ main town එකේ internet ගියත් speed එක 1 Mbps ..
මොන 4G ද ? :lol::lol::rofl::rofl:
අනිත් එක මුන්ගේ Customer care Servise එක අන්තිමයි .
මම නම් දන්න දන්න උන්ට කියන්නේ මොබිටෙල් ගන්න එපා කියලා :no::no:
මන් නිකමට මගේ Dongle එකෙන් ගාල්ලේ town එකේ යන්න පුළුවන් උපරිම speeds dannam ( Dongle model Huawei E 367 / 21 Mbps )

උපරිම speed එක Prepaid SIM එකකින් ( මන් අත්හදා බලා ඇත )

Etisalat : 14 ම්බ්ප්ස් (Hspa +)
11.gif

Airtel : 5 ම්බ්ප්ස් (Hspa +)
11.gif

Dialog : 5 Mbps :)
Hutch : 5 Mbps :)
Mobitel : 1 Mbps :angry:

හැම network එකකම සිග්නල් Strength එක 100% :cool:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    linda