මොබිටෙල් branch උදාව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොබිටෙල් branch උදාව්

    මචන්ලා මට ඉක්මනට දන්න එකෙක් කියපන්කො මොබිටෙල් බ්‍රාන්ච් එකක් තියෙන තැනක් නාවල,නුගේගොඩ,රාජගිරිය අවට, පෝස්ට් පේඩ් එකක් ප්‍රී පේඩ් කරගන්න තමා ඕනි, ඔනලයින් ඕර්ඩර් කරපු නම්බර් එකක් ගන්නත් ඕනි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බත්තරමුල්ලේ තියෙනවා..සිංගර් මේගා වල තියෙනවා..ආයුරුවේදය ගාව තියෙන සිංගර් මේගා එකෙ මොබිටෙල් එකෙ අය ඉන්නවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    මචන්ලා මට ඉක්මනට දන්න එකෙක් කියපන්කො මොබිටෙල් බ්‍රාන්ච් එකක් තියෙන තැනක් නාවල,නුගේගොඩ,රාජගිරිය අවට, පෝස්ට් පේඩ් එකක් ප්‍රී පේඩ් කරගන්න තමා ඕනි, ඔනලයින් ඕර්ඩර් කරපු නම්බර් එකක් ගන්නත් ඕනි

    Mcn nugegoda 138 Route eke tbba thana nm mathaka na bn