වැසියනි අපේ දිහාට මොබිටෙල් 4G සිග්නල් නැ.මොබිටෙල් එනවා යනවා.මේකට මොබිටෙල් 4G signal booster ඇන්ටනා එකක් තියෙනවද මොබිටෙල් එකේ ගන්න.උන් ඇවිත් සෙට් කරනවද වෙනම.
දන්නා කෙනෙක් හෙලුප් එකක් දෙන්නෝ.phone එකෙන් යන්නේ දවල්ට තියෙනවා අයේ වෙලාවකට නැ. මට ඇත්තටම 4G router එකක් ගන්න ඕනේ.
dialog, SLT කොහොමටවත් නැ.
දන්නා කෙනෙක් හෙලුප් එකක් දෙන්නෝ.phone එකෙන් යන්නේ දවල්ට තියෙනවා අයේ වෙලාවකට නැ. මට ඇත්තටම 4G router එකක් ගන්න ඕනේ.
dialog, SLT කොහොමටවත් නැ.