......
මචංලා මේ 4G ඇන්ටනා එක ගත්ත කෙනෙක් ඉන්නවද? මේකෙන් ඇත්තටම signal strength එක වැඩි කරගන්න පුලුවන්ද? 4G එපා වෙන තත්වෙකට පත්වෙලා ඉන්නෙ මේ සිග්නල් කේස් එක නිසා. මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න.. මේක තමයි last resort
ඉක්මන් එකේ Rs.1600 ට තියෙනවා මේවා.

Code:
http://ikman.lk/en/ad/lte-sma-antenna-4g-router-signal-booster-for-sale-colombo-3