මොබිටෙල් Time based පැකේජ් එක 4G රවුටර් එකට
Unlocked 4G Router එකක් අරගෙන ඒකට mobitel prepaid 4G වගේ සිම් එකක් දාලා කිසි අවුලක් නැතිව use කරන්න පුලුවන්ද? මම මේ බැලුවේ download වැඩ වලට එහෙම Time based package දාගෙන මගේ monthly පැකේජ් එකේ data ඉතුරු කරගන්න. නැත්තම් ඩේටා මදි අප්පා. ඩොන්ගල් එකේ මොබිටෙල් 4G සිම් එකක් දාගෙන බැලුව නමුත් ස්පීඩ් එක මදි එකයි.