මොබිටෙල් Time based පැකේජ් එක 4G රවුටර් එකට

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මොබිටෙල් Time based පැකේජ් එක 4G රවුටර් එකට

    Unlocked 4G Router එකක් අරගෙන ඒකට mobitel prepaid 4G වගේ සිම් එකක් දාලා කිසි අවුලක් නැතිව use කරන්න පුලුවන්ද? මම මේ බැලුවේ download වැඩ වලට එහෙම Time based package දාගෙන මගේ monthly පැකේජ් එකේ data ඉතුරු කරගන්න. නැත්තම් ඩේටා මදි අප්පා. ඩොන්ගල් එකේ මොබිටෙල් 4G සිම් එකක් දාගෙන බැලුව නමුත් ස්පීඩ් එක මදි එකයි.:no:
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,055
    528
    113
    Net Browse mobitel 1999/= 40 gb d 20.n20 365days

    Download mobitel time base 3h =75 /=

    Mama use karane 4g Dongal 1
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Hotspot kiwe VPN eka da ban?

    Phone එකෙන් Wi-Fi hotspot එකක් දාගන්න කියලා තියෙන්නෙ download කරන්න අවශ්‍ය වෙලාවට..

    Dongle eka speed eka hodai da? mokadda dongle eka?

    Mobitel Mobile 4G support කරන portable router/dongle එකක් ගන්න වෙයි..
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Phone එකෙන් Wi-Fi hotspot එකක් දාගන්න කියලා තියෙන්නෙ download කරන්න අවශ්‍ය වෙලාවට..

    Mobitel Mobile 4G support කරන portable router/dongle එකක් ගන්න වෙයි..

    Ow neh. Keeyak withara weida ban?
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    525
    95
    28
    Phone එකෙන් Wi-Fi hotspot එකක් දාගන්න කියලා තියෙන්නෙ download කරන්න අවශ්‍ය වෙලාවට..

    :yes::yes::yes::yes:

    ube phone eke 4G support nm dual sim nam ekata daganin..