මොබිෙල් තියෙන අය මෙහෙට

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මොබිෙල් තියෙන අය මෙහෙට

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    මොබිටෙල් තියෙන අයට මෙන්න මේ විදිහට points චෙක් කරගන්න
    ඕනි නම් ඒ points reload කරගන්න පුළුවන්

    071 වලින් පටන් ගන්න numbers වලට
    #071# dial කරලා 01 .view my points
    ඒව reload කරනවා නම් 02. redeem points

    070 වලින් පටන් ගන්න numbers වලට
    #070#
    #070# dial කරලා 01 .view my points
    ඒව reload කරනවා නම් 02. redeem points
     
    • Like
    Reactions: Champ HB

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අවුරුදු 11ක් මොබිටෙල් සිම් එක පාවිච්චි කරනවා එක පොයින්ට් එකක් නෑ :(