ඉස්සර අපි කෑව මොම්බයි මොටයි දැන් නැද්ද? ඉස්සරනම් සතියට දවස් 2 3 එකෙක් හරි දකිනව. ලගදිනම් මතක ඇති කාලෙකින් දැකල නෑ

ඒවා රසයි දැන් තියෙන ඒවට වැඩියඉස්සර බෙලෙක් පෙට්ටියක් වගේ එකක දාන් ඕව විකුණන අය පාරෙ හිටිය..දැන් නෑ![]()
ape pathata enawa machan. podi size 150, loku size 250. hena poddai hamaba wenne danඉස්සර බෙලෙක් පෙට්ටියක් වගේ එකක දාන් ඕව විකුණන අය පාරෙ හිටිය..දැන් නෑ![]()
ඉස්සර අපි ඉස්කොලේ 2 වසරෙ වගේ ඉන්නකොට ඉස්කෝලේ ඉස්සරහ පොඩි කඩයක් තිබ්බ ඒකේ ඔය බොම්බමොටයි අල්ලගන්න රොටිය වගේ එකක් සත 25යි. අපි රුපියලට 4ක් වගේ අරන් කනව. ඒ මොනවද කියල දන්නෙ ඉස්කෝලෙනුත් අයින් උනාට පස්සෙ. පොඩි තිත්ත රසක් වගේ තිබ්බා ඩයි එකටද කොහෙද.ඉස්සර අපි කෑව මොම්බයි මොටයි දැන් නැද්ද? ඉස්සරනම් සතියට දවස් 2 3 එකෙක් හරි දකිනව. ලගදිනම් මතක ඇති කාලෙකින් දැකල නෑ
View attachment 255600
sirawata? packet d?Arpico eke thiyanawa,
good quality and very very good taste.

sirawata, dakala naneArpico eke thiyanawa,
good quality and very very good taste.
යෝගට් කප් එකකට වඩා ටිකක් ලොකු ප්ලාස්ටික් කන්ටේනරේක දාල තියෙන්නෙ. තියන ප්‍රමානෙත් හොඳයි 300ක් වගේ ගාන මතකsirawata? packet d?![]()
මම නං ඊයෙත් ගත්තාsirawata, dakala nane
Soan papdi kiri raha wediy.ara uncle la tin eke dagena ena motai ekata gahanna beයෝගට් කප් එකකට වඩා ටිකක් ලොකු ප්ලාස්ටික් කන්ටේනරේක දාල තියෙන්නෙ. තියන ප්‍රමානෙත් හොඳයි 300ක් වගේ ගාන මතක
මෙන්න මේකමද කොහෙද තිබ්බෙ
https://www.daraz.lk/products/-i544848564-s2579620614.html
මම නං ඊයෙත් ගත්තා
මේක අරන් කාල බලපන්කෝSoan papdi kiri raha wediy.ara uncle la tin eke dagena ena motai ekata gahanna be
Balamu balanna indian rahada enneමේක අරන් කාල බලපන්කෝ
පහුගිය ටිකේ දෙවුන්දර පෙරහැර එහෙම තිබ්බ නිසා අර නෝමල් ඒවත් සෑහෙන්න කන්න සෙට් උනා, මට නං ඒවට වඩා මේක පට්ටම සිරා.
දැන් ඒ ලෝකල් එකේ තියෙන්නෙ සීනි රස විතරයි. මේක සිරා (මට නං)
මේක අරන් කාල බලපන්කෝ
පහුගිය ටිකේ දෙවුන්දර පෙරහැර එහෙම තිබ්බ නිසා අර නෝමල් ඒවත් සෑහෙන්න කන්න සෙට් උනා, මට නං ඒවට වඩා මේක පට්ටම සිරා.
දැන් ඒ ලෝකල් එකේ තියෙන්නෙ සීනි රස විතරයි. මේක සිරා (මට නං)
