මොම්බයි මොටයි

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    ඉස්සර අපි කෑව මොම්බයි මොටයි දැන් නැද්ද? ඉස්සරනම් සතියට දවස් 2 3 එකෙක් හරි දකිනව. ලගදිනම් මතක ඇති කාලෙකින් දැකල නෑ

    537656570_30937317519247660_8578902170298659407_n.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,185
    7,986
    113
    Galaha
    ඉස්සර අපි කෑව මොම්බයි මොටයි දැන් නැද්ද? ඉස්සරනම් සතියට දවස් 2 3 එකෙක් හරි දකිනව. ලගදිනම් මතක ඇති කාලෙකින් දැකල නෑ

    View attachment 255600
    ඉස්සර අපි ඉස්කොලේ 2 වසරෙ වගේ ඉන්නකොට ඉස්කෝලේ ඉස්සරහ පොඩි කඩයක් තිබ්බ ඒකේ ඔය බොම්බමොටයි අල්ලගන්න රොටිය වගේ එකක් සත 25යි. අපි රුපියලට 4ක් වගේ අරන් කනව. ඒ මොනවද කියල දන්නෙ ඉස්කෝලෙනුත් අයින් උනාට පස්සෙ. පොඩි තිත්ත රසක් වගේ තිබ්බා ඩයි එකටද කොහෙද.
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    sirawata? packet d? :baffled:
    යෝගට් කප් එකකට වඩා ටිකක් ලොකු ප්ලාස්ටික් කන්ටේනරේක දාල තියෙන්නෙ. තියන ප්‍රමානෙත් හොඳයි 300ක් වගේ ගාන මතක
    මෙන්න මේකමද කොහෙද තිබ්බෙ
    https://www.daraz.lk/products/-i544848564-s2579620614.html

    sirawata, dakala nane
    මම නං ඊයෙත් ගත්තා
     
    • Love
    • Like
    Reactions: nkt and lgayyamp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    යෝගට් කප් එකකට වඩා ටිකක් ලොකු ප්ලාස්ටික් කන්ටේනරේක දාල තියෙන්නෙ. තියන ප්‍රමානෙත් හොඳයි 300ක් වගේ ගාන මතක
    මෙන්න මේකමද කොහෙද තිබ්බෙ
    https://www.daraz.lk/products/-i544848564-s2579620614.html

    මම නං ඊයෙත් ගත්තා
    Soan papdi kiri raha wediy.ara uncle la tin eke dagena ena motai ekata gahanna be
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Soan papdi kiri raha wediy.ara uncle la tin eke dagena ena motai ekata gahanna be
    මේක අරන් කාල බලපන්කෝ
    පහුගිය ටිකේ දෙවුන්දර පෙරහැර එහෙම තිබ්බ නිසා අර නෝමල් ඒවත් සෑහෙන්න කන්න සෙට් උනා, මට නං ඒවට වඩා මේක පට්ටම සිරා.
    දැන් ඒ ලෝකල් එකේ තියෙන්නෙ සීනි රස විතරයි. මේක සිරා (මට නං)
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මේක අරන් කාල බලපන්කෝ
    පහුගිය ටිකේ දෙවුන්දර පෙරහැර එහෙම තිබ්බ නිසා අර නෝමල් ඒවත් සෑහෙන්න කන්න සෙට් උනා, මට නං ඒවට වඩා මේක පට්ටම සිරා.
    දැන් ඒ ලෝකල් එකේ තියෙන්නෙ සීනි රස විතරයි. මේක සිරා (මට නං)
    Balamu balanna indian rahada enne
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මේක අරන් කාල බලපන්කෝ
    පහුගිය ටිකේ දෙවුන්දර පෙරහැර එහෙම තිබ්බ නිසා අර නෝමල් ඒවත් සෑහෙන්න කන්න සෙට් උනා, මට නං ඒවට වඩා මේක පට්ටම සිරා.
    දැන් ඒ ලෝකල් එකේ තියෙන්නෙ සීනි රස විතරයි. මේක සිරා (මට නං)

    බුදාම්මෝ දෙවුන්දර :shocked:

    කුඩු සීන් එකේ ඉන්න එව්වෝ නේද ඔහෙ ඉන්න තරමක් ඉන්නෙ?