Arpico eke Jujubs nan maru
නෑ නෑ, එහෙම නැහැ. strawberry flavoured කියලා තමයි ගහලා තියෙන්නෙ. ටිකක් ඒ වගේ රහක් එනවාBalamu balanna indian rahada enne
තරමක් ඒ සීන් එක තියනවා, හැබැයි පෙරහැර දවස් ටිකේ නං STF එකෙන් හැමතැනම හිටියා ඒක නිසා ඒ කාලෙ නං අවුලක් නැහැ. btw මම දෙවුන්දර නෙමයිබුදාම්මෝ දෙවුන්දර
කුඩු සීන් එකේ ඉන්න එව්වෝ නේද ඔහෙ ඉන්න තරමක් ඉන්නෙ?
මම කෑව මාසෙකට විතර කලින්. සෙට් උනේ නැ පාරේ බෙල් එක ගහ ගහ යන එක තරන්. පිටි රහ වගේ.Arpico eke thiyanawa,
good quality and very very good taste.
මාත් කියන්නෙ පාරේ යන එකෙ තමා ඒ රස වෙන කිසිම එකක සෙට් වෙලා නෑ. අර කීල්ස් වල එහෙම තියන සෝන් පපඩිද මොකකද එකේ එහෙම එන්නෙ හදුන්කූරු රහක්මම කෑව මාසෙකට විතර කලින්. සෙට් උනේ නැ පාරේ බෙල් එක ගහ ගහ යන එක තරන්. පිටි රහ වගේ.
mathara ekenda gaththe machan ? oya paththe Arpico thiyenne mathara eka vitharayi neda ilaga eka galle neda machan ?නෑ නෑ, එහෙම නැහැ. strawberry flavoured කියලා තමයි ගහලා තියෙන්නෙ. ටිකක් ඒ වගේ රහක් එනවා
තරමක් ඒ සීන් එක තියනවා, හැබැයි පෙරහැර දවස් ටිකේ නං STF එකෙන් හැමතැනම හිටියා ඒක නිසා ඒ කාලෙ නං අවුලක් නැහැ. btw මම දෙවුන්දර නෙමයි
ඔව් බන්...රුපියල් 5 ඉඳල තිබ්බා..පොඩි කඩදාසියක ඔතල දෙන්නෙ..මාර රසක් තිබ්බෙ එව්වගෙ..ඉස්සර බෙලෙක් පෙට්ටියක් වගේ එකක දාන් ඕව විකුණන අය පාරෙ හිටිය..දැන් නෑ![]()

Mataramathara ekenda gaththe machan ? oya paththe Arpico thiyenne mathara eka vitharayi neda ilaga eka galle neda machan ?
arpico brand eke jujubs da hodai kiynne?Arpico eke Jujubs nan maru
Ara sweet section ekak tiyenne.homemade wage ewa pack karalaarpico brand eke jujubs da hodai kiynne?
ah,,mama hituwe namak dannawa athi kiyala.Ara sweet section ekak tiyenne.homemade wage ewa pack karala

Ne bn arpico eken wenna athi pack karala tibbe transparent bag ekaka.ehema brand gahala tibbe neah,,mama hituwe namak dannawa athi kiyala.![]()
දැන් ඉන්න වේසාවො කියන්නෙ කොට්න් කැන්ඩි කියලා
කෝට්ටක් වටේ ඔතලා දෙන එකද?e oka neme ban, cotton candy kiyala wenama items ekak thiyenawa, isaara eka rose color ekata witharayi thibbe, dan pata pata cotton candy thiyenawa parawal gane
කෝට්ටක් වටේ ඔතලා දෙන එකද?