මොම්බයි මොටයි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Balamu balanna indian rahada enne
    නෑ නෑ, එහෙම නැහැ. strawberry flavoured කියලා තමයි ගහලා තියෙන්නෙ. ටිකක් ඒ වගේ රහක් එනවා
    බුදාම්මෝ දෙවුන්දර :shocked:

    කුඩු සීන් එකේ ඉන්න එව්වෝ නේද ඔහෙ ඉන්න තරමක් ඉන්නෙ?
    තරමක් ඒ සීන් එක තියනවා, හැබැයි පෙරහැර දවස් ටිකේ නං STF එකෙන් හැමතැනම හිටියා ඒක නිසා ඒ කාලෙ නං අවුලක් නැහැ. btw මම දෙවුන්දර නෙමයි
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    මම කෑව මාසෙකට විතර කලින්. සෙට් උනේ නැ පාරේ බෙල් එක ගහ ගහ යන එක තරන්. පිටි රහ වගේ.
    මාත් කියන්නෙ පාරේ යන එකෙ තමා ඒ රස වෙන කිසිම එකක සෙට් වෙලා නෑ. අර කීල්ස් වල එහෙම තියන සෝන් පපඩිද මොකකද එකේ එහෙම එන්නෙ හදුන්කූරු රහක්
     
    • Like
    Reactions: Gwynbleidd

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    නෑ නෑ, එහෙම නැහැ. strawberry flavoured කියලා තමයි ගහලා තියෙන්නෙ. ටිකක් ඒ වගේ රහක් එනවා

    තරමක් ඒ සීන් එක තියනවා, හැබැයි පෙරහැර දවස් ටිකේ නං STF එකෙන් හැමතැනම හිටියා ඒක නිසා ඒ කාලෙ නං අවුලක් නැහැ. btw මම දෙවුන්දර නෙමයි
    mathara ekenda gaththe machan ? oya paththe Arpico thiyenne mathara eka vitharayi neda ilaga eka galle neda machan ?
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඉස්සර බෙලෙක් පෙට්ටියක් වගේ එකක දාන් ඕව විකුණන අය පාරෙ හිටිය..දැන් නෑ :(
    ඔව් බන්...රුපියල් 5 ඉඳල තිබ්බා..පොඩි කඩදාසියක ඔතල දෙන්නෙ..මාර රසක් තිබ්බෙ එව්වගෙ.. :( :(
     
    • Like
    Reactions: kinkon

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    බොම්බයි මොටයි නෑ. කොටං කැන්ඩි තියෙන්නෙ