මොරගහකන්දෙන් මතුවන වන සතුන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මොරගහකන්දෙන් මතුවන වන සතුන්

    මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමෙන් පසු ජලාශයට යටවන ප්‍රදේශයේ ජීවත්වූ වන සතුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

    වනජීවී දෙපාර්තමේන්තුව,ජාතික සත්වඋද්‍යානය, ශ්‍රී ලංකා පොලීසියේ ජීවිතාරක්ෂක අංශය,ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

    වනසතුන්ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බැවින් දරුණු සතුන්ගෙන් සිදුවන හානි වළකා ගැනීමට ජලාශයට නොබසින ලෙස එය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ වනවිට ප්‍රදේශයට ආවේණික උරග විශේෂ රැසක් මෙන්ම දඬුලේනුන්, මී මින්නන්,කටුස්සන් හා මී විශේෂ රැසක් මුදාගෙන සුදුසු පරිසරයන්ට මුදා හැර ඇති බවත් තවදුරටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද පවසනවා.

    Moragahakanada-www.nethgossip.lk00001.jpg

    Moragahakanada-www.nethgossip.lk00002.jpg

    Moragahakanada-www.nethgossip.lk00003.jpg

    Moragahakanada-www.nethgossip.lk00005.jpg

    http://nethgossip.lk/articles/19965
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බං ඕක කරන්න ඕනේ වතුර පුරවන්න කලින් නෙවිද? මට නම් ඕක මතක් උනේ වතුර පුරවන්න කලින්.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    heemak gini thiyana kotath kunu godak gini thiyana kotath patthakin witharak thiyanna kiyanawane madi wela inna satthu berila yanna puluwan wenna,sahena pirisak beerenna athi e wagema nathi wennath athi ban bakas gal pirun nathi nisa godak dena berenna athi kiyala hithamu
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    ඇයි බං ඕක කරන්න ඕනේ වතුර පුරවන්න කලින් නෙවිද? මට නම් ඕක මතක් උනේ වතුර පුරවන්න කලින්.

    ඔව් නේද, වතුර පුරවන්න කලින් බෝර්ඩ් එක ගැහුවනම් මෙතනින් ඉවත්වෙන කියල ඉවරනේ. එහෙනම් සත්තුටික යනවනේ. අර මත්තල එහම කරේ ඒ විදිහට තමයි .
    කොහෙද මේ මහින්ද දෙයියෝන්ට තරම් මොලයක් හිටං ලට නෑනේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ

    ඔව් නේද, වතුර පුරවන්න කලින් බෝර්ඩ් එක ගැහුවනම් මෙතනින් ඉවත්වෙන කියල ඉවරනේ. එහෙනම් සත්තුටික යනවනේ. අර මත්තල එහම කරේ ඒ විදිහට තමයි .
    කොහෙද මේ මහින්ද දෙයියෝන්ට තරම් මොලයක් හිටං ලට නෑනේ

    සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........

    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........

    මචන් දෙශපාලනේ නිසා බොරුවට මිනිස්සු තරහ කර ගන්න එපා. කතා කරද්දි මනුස්සයෙක් වගේ කතා කරපන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ
    මචන් දෙශපාලනේ නිසා බොරුවට මිනිස්සු තරහ කර ගන්න එපා. කතා කරද්දි මනුස්සයෙක් වගේ කතා කරපන්

    බලපන්කො මුලින් ඔතන දේශපාලනයක් ගැන කියලා තියෙන්නේ කවුද කියල....මන් ඔතන මහින්ද ගැනවත් මයිත්‍රී ගැනවත් කියලා නෑ. මේ සමලිංගික පොන්න ආණ්ඩුවට කඩේ යන rangana 26 කියන පොන්නයා තමා පටන් අරන් තියෙන්නේ.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බලපන්කො මුලින් ඔතන දේශපාලනයක් ගැන කියලා තියෙන්නේ කවුද කියල....මන් ඔතන මහින්ද ගැනවත් මයිත්‍රී ගැනවත් කියලා නෑ. මේ සමලිංගික පොන්න ආණ්ඩුවට කඩේ යන rangana 26 කියන පොන්නයා තමා පටන් අරන් තියෙන්නේ.

    මොනා කතා කලත් අම්මව ගාව ගන්න එපා බන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........

    how pathetic these people are. if someone reply nicely look at the way this guy reply. mahindata support karana okkoma maha mudukku set ekak ekai metanin penne :yes: