මොරටුවෙ අරටුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    4.gif

    Rep++

    වැදගත් ත්‍රෙඩ් එකක්

    +Rep

    TFS..
    digatama karan yanna..:) +

    තෑන්ක්ස් කොල්ලනේ. ඉක්මනටම අප්ඩෙට් කරන්නම්. ;)
    මට ෆොටොස් වල පොඩි හිගයක් තියෙනවා එකයි අව්ල. :yes:
    මොකද මම ලී බඩු විකිනුවා මිසක් ෆොටොස් ගගහ හිටියේ නෑනෙ.
    :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අද මම කියන්නෙ අල්මාරියක් තොරාගෑනිම ගෑන. අල්මාරිවල ලීය ගනකම නුල් 5 තියෙනවා. නමුත් එවා ගන්න එපා. තුන්කාල ගනකම (නුල්6) එකක්ම ගන්න. අල්මාරිවල කකුල් කාප්ප දාපු සහ බේස් කාප්ප දාපු කියල ප්‍රදාන වර්ග දෙකයි.

    මෙ දේ නම් හොදට මතක තියාගන්න.. කොච්චර හොද අල්මාරියක වුනත් කාලයක් යද්දි දොරවල් වහද්දි පොඩි තද ගතියක් එන්න පුලුවන්. එකට හේතුව අල්මරියක දොරක් සම්පුර්නයෙන්ම ලී යෙන් කර ඈති නිසා ගොඩක් බර වීම. ඔක හදන එක ඉතාම සුලු දෙයක්. සරනේරු වලින් දොර උස්සල හයි කරන්න තියෙන්නෙ. බාස් කෙනෙක්ට කියලා ඔක හදාගත්තෑකි. ඔයවගෙ පොඩි දෙවල් වලටනම් ඔයා ලී බඩු ගත්ත ශොප් එකට බනින්න එහෙම එපා. එ ශොප් එකට කතාකරල කිව්වොත් එයාල වුනත් හදලා දෙයි. ඔක විනාඩි 5ක් යන සුලු වෑඩක්.;)

    හරි දෑන් අල්මරිය ගෑන. කකුල් කාප්ප අල්මාරිනම් ටිකක් පරනයි එත් ගාන ටිකක් අඩුයි. දෑන් මාර්කට් වෙන්නෙ නම් බේස් කාප්ප අල්මරි තමයි. අල්මාරි උස අඩි6 අඩි 6.5 අඩි 7න් ගත්තෑකි. සමන්යෙන් අඩි 6ත් 6.5ත් තමයි තියෙන්නෙ.
    පලල ගත්තොත් දොර 2 අඩි 4.5 අඩි 5 තියෙනවා. තොර 3 අඩි 6 අඩි 6.5 තියෙනව. දොර 4 නම් අඩි 7 අඩි 8 තියෙනවා. දොර 2 අල්මාරිනම් තමයි ගොඩක්ම විකිනෙන්නෙ.

    කකුල් කාප්ප අල්මාරි දොර 2 රු 40000 ඉදන් ඉහලට, දොර 3 රු 55000 ඉදන් ඉහලට, දොර 4 රු 70000 ඉදන් ඉහලට තියෙනවා.

    බේස් කාප්ප අල්මාරි 2 රු 50000 ඉදන් ඉහලට, දොර 3 රු 65000 ඉදන් ඉහලට, දොර 4 රු 80000 ඉදන් ඉහලට තියෙනවා.
    :yes:

    මේ තියෙන්නෙ දොර 3 බේස්කාප්ප අල්මාරියක්:yes:

    1970356_10203730767484022_8888240843014875971_n.jpg
     
    • Like
    Reactions: eyepea

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    10426749_10203731473541673_3705725240078711839_n.jpg

    ඔය සෑට් එකට කියන්නෙ බට සෑට් කියලා. ඔය සෑට් නම් රු 25000 ඉදන් තියෙනවා.
    කත්‍රිනා එකකට යන්න බෑරි අයට අඩුවට ගන්න පුලුවන් සෑටි එකක්. කත්‍රිනාවකට යන්න බෑරිමනම් විතරක් මේකකට යන්න.:yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචෝ....... බිත්තිවල තියෙන Space වලට සෙට් වෙන විදියට අල්මාරි එහෙම හදන්න පුලුවන්ද? මම දැකල තියනවා හොටෙල් වල එහෙම තියනවා අල්මාරි, පොත් රාක්ක වගේ දේවල්..

    මේ වගේ.......... හදන්න පුලුවන්නම් කොහොමද මිල ගණන් එහෙම??
    Sri_Lanka_Southwest_Coast_Beruwala_Hotel_Sumadai_Guest_Rooms_resize_1_f532f7c0f1a87fe3bec4118d4b7f7378_600x400.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    dorawal genath daapnkoo..
    french window, pantry wageth daapn

    Uluhaw, Janela, Dhorawal, Siwilim, Pantry hadana aya wenamama innawa machan.. a kenekwa contact karaganna machan

    usa, palala, gabura kohomada? hadanna puluwan:yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Uluhaw, Janela, Dhorawal, Siwilim, Pantry hadana aya wenamama innawa machan.. a kenekwa contact karaganna machan

    usa, palala, gabura kohomada? hadanna puluwan:yes:
    එල.. සාමාන්‍යය අල්මාරියකට වඩා වියදම වැඩිද? මොනවද තියෙන වාසි අවාසි මේකේ? මම ඔයාව ළඟදීම සම්බන්ද කරගන්නම් :D:D
    Sri_Lanka_Southwest_Coast_Beruwala_Hotel_Sumadai_Guest_Rooms_resize_1_f532f7c0f1a87fe3bec4118d4b7f7378_600x400.jpg
    ..

    Usa, Palala, Gabura anuwa thamayi mila thiranaya wenne:yes: ehema loku mila wenasak wena ekak na.;) waasiya nam ide hatiyata almariya lassanata thiyeyi. awasiyakata thiyenne podi pramanayakin mila wadiwenna puluwan:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    dorawal genath daapnkoo..
    french window, pantry wageth daapn

    Aniwaryenma kos leeyen dhorawal, janela, uluhaw hadhaganna.
    gaana tikak aduwuna kiyala mahogani ho wenath wal lee walinnam hadanna epa..
    anthimata owalata gullo gahuwama biththi kadala uluhaw galawala aluth uluhaw thiyanna wenawa...:yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Usa, Palala, Gabura anuwa thamayi mila thiranaya wenne:yes: ehema loku mila wenasak wena ekak na.;) waasiya nam ide hatiyata almariya lassanata thiyeyi. awasiyakata thiyenne podi pramanayakin mila wadiwenna puluwan:yes:
    ගොඩක් ස්තූතියි :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Aniwaryenma kos leeyen dhorawal, janela, uluhaw hadhaganna.
    gaana tikak aduwuna kiyala mahogani ho wenath wal lee walinnam hadanna epa..
    anthimata owalata gullo gahuwama biththi kadala uluhaw galawala aluth uluhaw thiyanna wenawa...:yes:

    buruta,suriyamara wage aewata gullo gahanawada.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    10382837_10203732272201639_2853902780130498522_n.jpg

    මෙ පුටුවට කියන්නෙ ඈන්ටනා පුටු කියලා. 4000කට අඩුවෙන් ගත්තෑකි. ඔකේ වඩිවෙන බක්කිය කුශන් එකෙනුත් ලී යෙනුත් ගන්න පුලුවන්. කුශන් එක ගන්නවනම් මන් කලින් කිව්වා වගෙ හොද රබර් දාපු එකක්ම ගන්න.:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙවා දාන්නත් කම්මෑලියි....:dull:
    බම්ප් එකක් වත් නෑනේ
    :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මොන හු යන්නක්ද යකො මේ.:angry:
    මන් කලින් කිව්වා නේද මන් මොරටු පොලවල් යන්නෙ නෑ කියලා? උබ ත්‍රේඩ් එක මුල ඉදලා කියවපන්. මන් කියල තියෙනවා ද සොයිසා පාරෙ මන් ශොප් එකක් කලා පුද්ගලික හේතුවක් නිසා එක නෑවෑත්තුව කියලා. යකො මගෙ නෑදෑයො සෙරම ලී බඩු කරන අය. මමත් ලී බඩු කරන්නෙ. තො හිතුවද මම හිගන්නෙක් කියලා?:confused:
    එහෙන් සමහරු ගෑගහනවා මන් ත්‍රේඩ් එකෙ මර්කටින් කරනවා කියලා.
    මෙහෙන් උබ කෑගහනවා.
    මම දෑනට ශොරුම් එකක් කරන්නෙ නෑ. උබෙ ශොප් එක කියපන් මම හෙට එන්න.:yes:

    ha ha one ekak.
    minissunta rubber vs thekka wenasa therenne nadda bn :confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අද මම කියන්නෙ අල්මාරියක් තොරාගෑනිම ගෑන. අල්මාරිවල ලීය ගනකම නුල් 5 තියෙනවා. නමුත් එවා ගන්න එපා. තුන්කාල ගනකම (නුල්6) එකක්ම ගන්න. අල්මාරිවල කකුල් කාප්ප දාපු සහ බේස් කාප්ප දාපු කියල ප්‍රදාන වර්ග දෙකයි.

    මෙ දේ නම් හොදට මතක තියාගන්න.. කොච්චර හොද අල්මාරියක වුනත් කාලයක් යද්දි දොරවල් වහද්දි පොඩි තද ගතියක් එන්න පුලුවන්. එකට හේතුව අල්මරියක දොරක් සම්පුර්නයෙන්ම ලී යෙන් කර ඈති නිසා ගොඩක් බර වීම. ඔක හදන එක ඉතාම සුලු දෙයක්. සරනේරු වලින් දොර උස්සල හයි කරන්න තියෙන්නෙ. බාස් කෙනෙක්ට කියලා ඔක හදාගත්තෑකි. ඔයවගෙ පොඩි දෙවල් වලටනම් ඔයා ලී බඩු ගත්ත ශොප් එකට බනින්න එහෙම එපා. එ ශොප් එකට කතාකරල කිව්වොත් එයාල වුනත් හදලා දෙයි. ඔක විනාඩි 5ක් යන සුලු වෑඩක්.;)

    හරි දෑන් අල්මරිය ගෑන. කකුල් කාප්ප අල්මාරිනම් ටිකක් පරනයි එත් ගාන ටිකක් අඩුයි. දෑන් මාර්කට් වෙන්නෙ නම් බේස් කාප්ප අල්මරි තමයි. අල්මාරි උස අඩි6 අඩි 6.5 අඩි 7න් ගත්තෑකි. සමන්යෙන් අඩි 6ත් 6.5ත් තමයි තියෙන්නෙ.
    පලල ගත්තොත් දොර 2 අඩි 4.5 අඩි 5 තියෙනවා. තොර 3 අඩි 6 අඩි 6.5 තියෙනව. දොර 4 නම් අඩි 7 අඩි 8 තියෙනවා. දොර 2 අල්මාරිනම් තමයි ගොඩක්ම විකිනෙන්නෙ.

    කකුල් කාප්ප අල්මාරි දොර 2 රු 40000 ඉදන් ඉහලට, දොර 3 රු 55000 ඉදන් ඉහලට, දොර 4 රු 70000 ඉදන් ඉහලට තියෙනවා.

    බේස් කාප්ප අල්මාරි 2 රු 50000 ඉදන් ඉහලට, දොර 3 රු 65000 ඉදන් ඉහලට, දොර 4 රු 80000 ඉදන් ඉහලට තියෙනවා.
    :yes:

    මේ තියෙන්නෙ දොර 3 බේස්කාප්ප අල්මාරියක්:yes:

    1970356_10203730767484022_8888240843014875971_n.jpg

    meke ela para nam mata aduranna puluwan mata kiri gahata anna wage :D
    bt hariyata dawa arakshaka danawa nm awlk na.ela kiyala barapathaletama ela thibboth thama case.
    nattn mona quality eke une podi ela kallak enawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ha ha one ekak.
    minissunta rubber vs thekka wenasa therenne nadda bn :confused:

    ගොඩක් මිනිස්සුන්ට එතරම් දෑනිමක් නෑ මචන්. තෙක්කයි රබරුයි අතර වෙනසනම් අදුනන්න පුලුවන්. එත් ස්ප්‍රේ කරාම සමහරුන්ට ඔකවත් අඩුනගන්න බෑ. ගොඩක් එවුන් මහොගනි වලින් ලී බඩු හදලා තේක්ක කියල විකුනනවා.:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    meke ela para nam mata aduranna puluwan mata kiri gahata anna wage :D
    bt hariyata dawa arakshaka danawa nm awlk na.ela kiyala barapathaletama ela thibboth thama case.
    nattn mona quality eke une podi ela kallak enawa

    මම කලින්ම කියල තියෙනවා තේක්ක එලෙට ගුල්ලො අල්ලන්නෙ නෑ කියලා. අනික අපෙ ස්ප්‍රේ එකත් එක්ක කොහොමටවත් ගුල්ලො එන්නෙ නෑ. අනික තනි අරටුවෙන් හදලා කියකටද විකුනන්නෙ? මොරටුවට එන මිනිස්සු බලන්නෙම තුට්ටු දෙකට ලී බඩු ගන්න. එගොල්ලොන්ට ලීය, ප්‍රමිතිය වෑඩක් නෑ බන්. කොහෙද අර සුපිරි නම් තියෙන ශොප් වලින් බොර්ඩ් වලින් හදපු බඩු, රබර් ලී යෙන් හදපු බඩු ගන්න ජාතියක්නෙ ඉන්නෙ. . . . . :D

    තනි අරටු දොර2 අල්මාරියක් හදලා රු ලක්ශයක් කිව්වොත් ගනීද?:D