මොරටුවෙ අරටුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    attachment.php


    මේකට කියන්නේ ඔටුනු සෙට් කියලා.. ඩිසයින් ගනනාවකින්ම තියෙනවා.
    තුනේ සෙට් 1යි, එකෙ සෙට් 2යි, ස්ටුල් එකයි තියෙන්නේ. :rolleyes:
    රු 60000 ඉදන් ඉහලට ගන්න පුලුවන්.
    :yes:
     

    Attachments

    • 056516a2-486a-11e2-bf61-22000a270a3d.jpg
      056516a2-486a-11e2-bf61-22000a270a3d.jpg
      44.1 KB · Views: 173

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේක කියන්න අමතක වුනානේ:D

    6
    . ස්ප්‍රේ

    අහ් මට අමතක වුනා කියන්න. ඉස්සරනම් පොලිශ් වලින් ස්ප්‍රේ එක කලේ එත් දෑන්නම් ලෑකර් වලින් තමයි කරන්නෙ. එකට හෙතුව පොලිශ් කරපු මතුපිටකට වතුර වෑටුනොත් සුදුවෙන්න බලනවා, අව්වට පොලිශ් එක ඉක්මනටම පිච්චෙනවා. පොලිශ් එක කොහොමත් අවුරුදු 2ක් විතර යනකොට එලිය අඩුවෙලා මොට්ට පාටක් එනවා.

    ලී බඩුවක් ගන්නකොට ලෑකර් වලින් ෆිනිශ් කරපු එකක්ම ගන්න. මෑට් හො ශයින් ලෙස ගන්න පුලුවන්. එවල වාසි තමයි මුල් තිබුන විදියටම ගොඩක් කල් තිබිම, වතුරට ඔරොත්තු දීම, අව්වට යම් මට්ටමකින් හො ඔරොත්තු දීම. ( එහෙමයි කියල අව්වෙ එහෙම තියන්න එපා )

    කොහොමද බං ලැකර් වලින් කරපු එකක් කියලා හොයාගන්නේ??
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොහොමද බං ලැකර් වලින් කරපු එකක් කියලා හොයාගන්නේ??

    ඕක ටිකක් වචනෙන් පෑහෑදිලි කරන්න අමාරුයි.
    පොලිශ් මතුපිටක ලොකු දිස්නයක් තියෙනවා. පොලිශ් එක ගනකමයි. අතින් ඈල්ලුවම ඒක තෙරෙනවා. පොලිශ් වල කහපාට දිස්නයක් තියෙනවා.

    ලෑකර් මතුපිට ලොකු ගනත්වයක් නෑ. ලීයෙ පාටටම ගෑලපෙන විදියට තියෙන්නේ. අනවශ්ය විදියට දිස්නයක් නෑ. එක ඈහෑට දෑක්කම හොද පෙනුමක් තියෙනවා. අමුතු ගතියක් තියෙනවා.

    මේ ත්‍රේඩ් එකේ දාලා තියෙනවා ලෑකර් ශයින් එකෙනුත් මෑට් එකෙනුත් කරපු ලී බඩුවල ෆොටොස්. එවා බෑලුවනම් ඔයාට ලෑකර් එක ගෑන අදහසක් ගන්න පුලුවන් වෙයි:yes:
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    10329086_10203725155983738_2484022828315448148_n.jpg


    ඔය තියෙන්නෙ ලෑකර් ශයින් එක.


    1970356_10203730767484022_8888240843014875971_n.jpg


    ඔය තියෙන්නෙ ලකර් මෑට් එක.


    ඔයිට අමතරව ඔය මෑදින් යන සෙමි ග්ලොස් ලෑකර් එකත් තියෙනවා.:yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    10329086_10203725155983738_2484022828315448148_n.jpg


    ඔය තියෙන්නෙ ලෑකර් ශයින් එක.


    1970356_10203730767484022_8888240843014875971_n.jpg


    ඔය තියෙන්නෙ ලකර් මෑට් එක.


    ඔයිට අමතරව ඔය මෑදින් යන සෙමි ග්ලොස් ලෑකර් එකත් තියෙනවා.:yes:

    ස්තුතියි මචන්
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ela Ela machan next year eke matath furniture wagayak ganna ona wenawa, mama umbata PM ekak dannam. Machan moratuwe polish nokara wikunana lee baduth thienawa neda?