මොරටුවේ කැම්පස් එකේ අර material science and engineering කියල ඩිග්රියක් තියෙන්නේ එක කරන්න සෙට් උනොත් මොන වගේ ජෝබ්ස්ද කරන්න තියෙන්නේ?ලංකාවේ ජොබ් තියනවද?පඩි නඩි කොයි වගේද??![]()
පඩි තකා ඉගෙනගන්න එපා බොලල්ලා. අඩුගානෙ ඉගෙනගන්න කාලෙදිවත් සල්ලි ගැන නොහිත කරන වැඩේ කරපල්ල. ඕක කරපු උන්ට ජොබ් සෙට් වෙනවා රොසෙල්, ආර්පිකෝ, නොරිටාකෙ, ජෝන් කීල්ස්, ආණ්ඩුවේ සංස්ථාවල ... වගෙ තැන්වල.

නෑ අයියේ මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ.ජොබ් සැලරි අඩුයි දන්න තරමට මෙහෙනම්. රට යනවනම් අවුලක් නැතිවෙයි. 2015 බැච් එකේද මල්ලි?
පඩි තකා ඉගෙනගන්න එපා බොලල්ලා. අඩුගානෙ ඉගෙනගන්න කාලෙදිවත් සල්ලි ගැන නොහිත කරන වැඩේ කරපල්ල. ඕක කරපු උන්ට ජොබ් සෙට් වෙනවා රොසෙල්, ආර්පිකෝ, නොරිටාකෙ, ජෝන් කීල්ස්, ආණ්ඩුවේ සංස්ථාවල ... වගෙ තැන්වල.
නෑ අයියේ මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ.

මම foundation course එකකටනම් යනවා මේ ටිකේ....එක හොදට කරගන්න ඕනේ.Ehenam me tike kadda tikak hadagena programming tikak igenagena puluwannam 1st year weda walata thiyena class ekakatath gihin lesthi wela giyanam material yanna wenne ne oya e field ekata kemathi nethnam.
මම foundation course එකකටනම් යනවා මේ ටිකේ....එක හොදට කරගන්න ඕනේ.
පඩිය පොඩ්ඩක් වැඩි එකක් බලලානේ ඉතින් ඉගෙනගන්න ඕනේ .
Ow eka hondata karaganna programming igenagena projecteuler eke problems karanna kaddath hadaganna
කැම්පස් ඇවුට් උනාට පස්සෙ පෙන්ෂන් යනකල් අවුරුදු 30ක් විතර වගේ කාලයක් රස්සාව කරන්න වෙනව. මානසික අසහනයක් නැතුව ඔය කාලෙ ඇදගන්න නම් තමන් කැමති ෆීල්ඩ් එකකින් යන්න.
මම කැමතිනම් සිවිල් කරන්න.එ මට මොරටු සෙට් වෙන්නේ අන්තිම හරියෙන්.එකයි ටිකක බය material වගේ සෙට් වෙයිද කියල.
මම කැමතිනම් සිවිල් කරන්න.එ මට මොරටු සෙට් වෙන්නේ අන්තිම හරියෙන්.එකයි ටිකක බය material වගේ සෙට් වෙයිද කියල.

Moratuwe set wenne antima hariyen unata 1st sem exam goda dammot material yanna wenne nane banමම කැමතිනම් සිවිල් කරන්න.එ මට මොරටු සෙට් වෙන්නේ අන්තිම හරියෙන්.එකයි ටිකක බය material වගේ සෙට් වෙයිද කියල.

මම කැමතිනම් සිවිල් කරන්න.එ මට මොරටු සෙට් වෙන්නේ අන්තිම හරියෙන්.එකයි ටිකක බය material වගේ සෙට් වෙයිද කියල.
A/L rank එකට අනුව නෙමේ field select කරන්නේ .. 1st sem එකේ result අනුව