මොරටුවේ Architecture

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මොරටුවේ Architecture කරන කාවහරි ඉන්නවද, aptitude test එකට මොනවගේ ප්‍රශ්න අහයිද? past papers net එකේ search කරාට තිබ්බේ නැ.aptitude test එකට class තියෙනවා කියලා මන් දැක්කා. එව්වට යන එක පලදායී වෙයිද? දන්න කව්රුහරි පොඩ්ඩක් දාන්නකෝ. ලොකු ම ලොකු උදව්වක්.