මොරටුව - අතුරුගිරිය staff service help!!!

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මොරටුව - අතුරුගිරිය staff service එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,997
    113
    හොදම දේ තමයි . උදේන්ම පාරට ගිහින් එන බස් එකක් බලලා ...කතා කරගන්න එන. නැත්නම් උ දන්න කෙනෙක් ගේ නම්බර්යක් ඉල්ලන එක . ඔන්ලියින් වලින් හොයන්න අමාරුයි බන්.

    නැත්නම් වැඩ පලේ ලගට ගිහින් ඒ ටයිම් එකට බස් එකක් වැන් එකක් .දිහා බලන් ඉදලා අල්ලගන්න එක .
     
    • Like
    Reactions: rambo321