මොරටුව ඇවිලෙයි
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 1, 2022 #1 Reactions: SupiriKollek and iworld
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 1, 2022 #2 කවුද අර shirt එක ගලවලා උඩ නැගලා ඉන්නේ. චාමර රණවක ද? ප. ලි - උම්කයි. පිළිමයක්... Reactions: Dexter011, pathaleiretta, SupiriKollek and 9 others
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 1, 2022 #3 https://www.facebook.com/watch/live/?ref=external&v=379496257370157
Voldemort Bro Well-known member Jan 1, 2020 9,982 13,880 113 126 Hogwarts Apr 1, 2022 #4 Gahapiyaw Marapiyaw okunwa
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 1, 2022 #6 ඕක දැන් රට හැමතැනම යනවා. මිනිස්සුන්ගෙ ප්රශ්න මේ ආණ්ඩුව බල්ලට දාලා ඉන්නෙ.
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 1, 2022 #7 අහා මොරටුවේ සෙට් එක බැස්සා කියන්නේ
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Apr 1, 2022 #8 Piliyandala Coming soon....
gcj Well-known member Mar 24, 2007 5,910 1,222 113 Apr 1, 2022 #10 Hamoma ekaa wage duushitha deshapalakayanta wirudda wenna..
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Apr 1, 2022 #11 MINISSU EKATHU UNOTH KARANNA BERI DEYAK NE MATAKA TIYAGANILLA AMATAKA KATAPN PAKSHA BEDAYA DAN TIYENNE RAJPAKSHA AND CLAN VS MINISSU WAR EKAK
MINISSU EKATHU UNOTH KARANNA BERI DEYAK NE MATAKA TIYAGANILLA AMATAKA KATAPN PAKSHA BEDAYA DAN TIYENNE RAJPAKSHA AND CLAN VS MINISSU WAR EKAK
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Apr 1, 2022 #12 Me huththalawa dawa masa 6k thibboth mulu Lankawama wikunala Ratatama hukola yanne thawa awrudu 50kata oluwa ussanna bari wenna
Me huththalawa dawa masa 6k thibboth mulu Lankawama wikunala Ratatama hukola yanne thawa awrudu 50kata oluwa ussanna bari wenna
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 1, 2022 #13 කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව. Reactions: Dexter011
කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
olu bakka Well-known member Aug 18, 2011 22,739 23,415 113 Apr 1, 2022 #14 shameera89 said: Piliyandala Coming soon.... Click to expand... piliyandala mkkd siddiya?
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 1, 2022 #15 එහෙත් බස් ට්රන්ස්පෝමර් රජයේ ගොඩනැගිලි එහෙම ඇතිනෙ ජෙප්පන්ට පෙන්නුවනම් හරි ශනික අලු කරල අරගලේ කරයි , ඔකුන් දන්නෙ රාජය දේපොල ගිනි තියන්ඩ විතරනෙ.. Reactions: akildila and yapa100
එහෙත් බස් ට්රන්ස්පෝමර් රජයේ ගොඩනැගිලි එහෙම ඇතිනෙ ජෙප්පන්ට පෙන්නුවනම් හරි ශනික අලු කරල අරගලේ කරයි , ඔකුන් දන්නෙ රාජය දේපොල ගිනි තියන්ඩ විතරනෙ..
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Apr 1, 2022 #16 olu bakka said: piliyandala mkkd siddiya? Click to expand... Patan ganiy ohoma yaddi kohenhari
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 1, 2022 #17 කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Apr 1, 2022 #18 මොරටුව කුරුස හන්දියේ ටයර් පුලුස්සා මාර්ගය වසයි.වාහන ධාවනය නවතී.ගාල්ල කොලබ මාර්ගය වැසේ. Reactions: saja