මොරටුව කැම්පස් පැත්තේ

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොරටුව කැම්පස් පැත්තේ

අඩෝ.. මොරටුවේ කැම්පස් යන උන් හරි ඒ අහල පහල ඉන්න උන් හරි දන්නවනං කියපන්කො මොරටුවේ කැම්පස් එක පැත්තේ OCR scan කරන්න ඒ කිව්වේ පිටුවක තියෙන අකුරු scan කරලා pdf විදිහට අරන් ඒ ටික කොපි පේස්ට් කරගන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් තැනක් දන්නවද?
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
avatar548024_9.gif