මොරටුව කැම්පස් PhD කරන කෙනෙක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    මොරටුව කැම්පස් PhD කරන කෙනෙක්

    funny-phd.jpg


    මොරටුව කැම්පස් එකේ PhD එකක් කරන එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් දීපල්ලකො ...
    මිනිමම් අවුරුදු 3 න් කට්ට කාල හරි ගොඩ දාගත්ත එවුන් ඉන්නවද කියල වගේ ඒව, සුපර්වයිසර් ගෙන් ලැබෙන සපෝර්ට් එක ගැන වගේ ... :P PhD එකක් කරන්න පොඩි අයිඩියා එකක් තියෙනව ... :rolleyes: මොරටුවෙන් නැත්තන් , වෙන තැනකින් හරි ... :rolleyes:

    දන්නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල ... :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    mmm piliganime prshnayak nadda bro? Anyway bump!

    ඒ කිව්වෙ ? :dull: මොරටුවෙ තමයි සාමාන්යෙන් කරන්න හිතාගෙන ඉන්නෙ, පිලිගැනීම නැත්තටම නැති ඒව වල නම් කරන්න බලාපොරොත්තුවක් නෑ ... ඒත් ඕනෙම තැනක කරන කෙනෙක් ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනව ... :rofl: , රෙප් +
     
    Last edited:

    dagiiya

    Member
    Jul 29, 2014
    2
    0
    0
    uba phd eka moratuwe karanna epa ban.MSc eka wage nan awulak naha.math mora thamai MSc eka kale.Phd eka foreign uni ekakin karanna balpan.eka issarahata watinawa.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    එළ එළ කරපං මචෝ PhD එකක්.
    එතකොට උඹටත් දවසක කට ඇරලා කියන්න පුළුවන්

    i_have_a_phd_pretty_huge_dick_shirts-r394d75b25e2743fc92302a69cd1f5055_va6lr_512.jpg
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    3 to 4 years yanawa machan . Scolership ekak hadagena USA wage yanna balapan. kohomatath podi kalekin nam PHD iwara karanna amarui
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පී එච් ඩී තියා මට මේ ඩිග්‍රිය වත් ගොඩ දාගන්න බැරුව ඉන්නවා. :(
    මම නම් කියන්නේ foreign කරන්න කියලා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    phd lankawe karanna epa ban

    rata palayn bung

    එළකිරි කොල්ලෙක්;16949335 said:
    Bump bn! foreign ekak balapan ko :s PhD eka gaththa wage neme namata PhD karayek welat wedak na ne . UCSC th PhD thiyanawa neh

    lankawe karanna epa wena rataka balapan


    වෙන රටක ගිහින් කරනව කියන්නෙ පට්ට කට්ටක් බන් .. ගෙදර ඉඳං ආතල් එකේ කරනව වගේ නෙමෙයි නෙ :rofl: ... ඉතින් PhD එකත් එක්ක ඔළුව ගිනි අරන් කරන වෙලාවට අනිත් වැඩ ටික අඩු වෙනව ගෙදර හිටියොත් ... මගෙ අනිත් ඩිග්රි තියෙන්නෙ ෆොරින් කැම්පස් එකකින් .. ඉතින් ඒක නිසයි ලංකාවෙ කරන්න බැලුවෙ PhD එක ... හැබැයි ඔව්‍ උඹල කියන කතාවෙත් ඇත්තක් තියෙනව .. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    පී එච් ඩී තියා මට මේ ඩිග්‍රිය වත් ගොඩ දාගන්න බැරුව ඉන්නවා. :(
    මම නම් කියන්නේ foreign කරන්න කියලා

    අයියෝ විස්කි කිව්වලු :rofl::rofl: "ඩිග්‍රි නම් මොනාද" කියල හිතෙයි MSc පටන් ගත්ත කාලෙට ... :P

    වෙන රටක ගිහින් කරනව කියන්නෙ පට්ට කට්ටක් බන් .. ගෙදර ඉඳං ආතල් එකේ කරනව වගේ නෙමෙයි නෙ :rofl: ... ඉතින් PhD එකත් එක්ක ඔළුව ගිනි අරන් කරන වෙලාවට අනිත් වැඩ ටික අඩු වෙනව ගෙදර හිටියොත් ... මගෙ අනිත් ඩිග්රි තියෙන්නෙ ෆොරින් කැම්පස් එකකින් .. ඉතින් ඒක නිසයි ලංකාවෙ කරන්න බැලුවෙ PhD එක ... හැබැයි ඔව්‍ උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව .. :rofl: