මොරටුව නගරාදිපති යකා නටයි. එන්නත්කරනයට බධා

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මු එල පොරක් බං. කීප සැරේ හම්බෙලා තියෙනවා ඔෆිස් එකේ වැඩ වලට. මම නං මේ ඩයල් එකට හෙන ලැයික්.

    නගරාධිපති හරි. තමුන්ගේ බල ප්‍රදේශයේ මේ වගේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔවුන්ගේ නියෝජිතයා වන නගරාධිපතිට.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ token දීලා තියෙන උන්ට බැ කියලා කියන්නේ හේතුව මොකක්ද?
    ටෝකන් දීලා තියෙන එවුන්ට බෑ කියනවා නෙමේ, ටෝකන් අදාල නෑ පෝලිමේ එන ඔක්කොටම ගහනවා කියලා කියන්නේ. දොස්තර කියන එක හරිනේ. එයාලගේ ක්‍රමවේදයේ ඔහොම ටෝකන් කේස් එකක් නෑනේ. එන මිනිස්සුන්ට ගහනවා.. මොකද එන හෑම එකාම ලන්කාවේ මිනිහෙක් නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ටෝකන් දීලා තියෙන එවුන්ට බෑ කියනවා නෙමේ, ටෝකන් අදාල නෑ පෝලිමේ එන ඔක්කොටම ගහනවා කියලා කියන්නේ. දොස්තර කියන එක හරිනේ. එයාලගේ ක්‍රමවේදයේ ඔහොම ටෝකන් කේස් එකක් නෑනේ. එන මිනිස්සුන්ට ගහනවා.. මොකද එන හෑම එකාම ලන්කාවේ මිනිහෙක් නේ
    :yes: පිට පැති වලට දුන්නොත් token එකට දුන්නෙත් පැතිරෙන එක අඩු වෙනවා ලෙඩේ අඩු වෙනකොට.
    නමුත් සමාජයේ වැඩිපුරම ගැවැසෙන අයට ඔක දෙන එක වටිනවා, උන්ගෙන් ඕක පැතිරෙනවා වැඩි නිසා.

    එහෙම අය බලලා token දුන්නා නම් හරි.
    ඒත් ඉතිං උන්ට කඩේ යන උන්ට විතරක් දුන්නොත් වැරදියි.. එහෙම නං වෙන්නෙ, ඊට වඩා හොඳයි එන එකාට ගහලා යවන එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටෝකන් දීලා තියෙන එවුන්ට බෑ කියනවා නෙමේ, ටෝකන් අදාල නෑ පෝලිමේ එන ඔක්කොටම ගහනවා කියලා කියන්නේ. දොස්තර කියන එක හරිනේ. එයාලගේ ක්‍රමවේදයේ ඔහොම ටෝකන් කේස් එකක් නෑනේ. එන මිනිස්සුන්ට ගහනවා.. මොකද එන හෑම එකාම ලන්කාවේ මිනිහෙක් නේ
    අනේ නිකන් පලයන් පොන්සියො යන්ඩ, වැක්සීන් දෙන්නෙ ඒ කොට්ටාසෙ කොරෝනා පැතිරීම බලල, අක්ටිවු සීන් වැඩි පැතිවල අයට මුලින් දෙන එක කරන්නෙ..එහෙම නැතුව ලoකාවෙ කියල තියෙන සිමිත සම්පත් විසුරෝල ඇරල වැඩක් වෙන්නෙ නැ, ඕකෙ තේරුම් ගන්ඩ බැරි පො%නයෙක්නෙ තෝ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    අනේ නිකන් පලයන් පොන්සියො යන්ඩ, වැක්සීන් දෙන්නෙ ඒ කොට්ටාසෙ කොරෝනා පැතිරීම බලල, අක්ටිවු සීන් වැඩි පැතිවල අයට මුලින් දෙන එක කරන්නෙ..එහෙම නැතුව ලoකාවෙ කියල තියෙන සිමිත සම්පත් විසුරෝල ඇරල වැඩක් වෙන්නෙ නැ, ඕකෙ තේරුම් ගන්ඩ බැරි පො%නයෙක්නෙ තෝ..
    දැන් තෝම නේද පොන්ස් මේකෙ හැමිනුනේ ඇති තරන් වැක්සීන් තියෙනව කියල. අනික මොරටු නගරාධිපති කියන්නෙ ජනාධිපතිටත් උඩින් ඉන්න එකෙක්ද? අනික් තැන් වල නැති ටෝකන් බෙදිල්ලක් උට විතරක් තියෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් තෝම නේද පොන්ස් මේකෙ හැමිනුනේ ඇති තරන් වැක්සීන් තියෙනව කියල. අනික මොරටු නගරාධිපති කියන්නෙ ජනාධිපතිටත් උඩින් ඉන්න එකෙක්ද? අනික් තැන් වල නැති ටෝකන් බෙදිල්ලක් උට විතරක් තියෙන්න
    කොහෙද පො%නයො ඇති අරන් වැක්සීන් තියෙනව කිවෙ ???? පෙන්නපියකො කියපු තැන පො%න සක්කිලි වේසාව,..

    උගෙ ටෝකන් බෙදිල්ල බොහොම හොදයි, තොපි බුරා පැන්නට වැඩක් වෙන්නෙ නැ, ඌ තමයි ක්‍රමයක් ඇති කරේ තොපි වගේ සක්කිලි වැඩේ වැඩේ විදිහට කරන්ඩ හදන එකාලටනෙ බුරන්නෙ ඕක තොපේ ගු ඇන් පි පො%න කම
     
    • Dislike
    Reactions: alian25