මොරටුව පරණ පාරේ තම්බි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොරටුව පරණ පාරේ මාර තම්බි ගොඩක් ඉන්නවා. උන් ඔක්කොම මේ පාර මාලිමාව ට. මම හිතුවේ ගෑස්, කරන්ට්, පෙට්‍රල් දීපු නිසා උං රනිල්ට දෙයි කියලා. මොකද ගොඩක් උං බිස්නස් කරන්නේ. ඒ උනාට අහන අහන එකා මාලි මාවට. මාලිමාවෙ හොඳ කියලා උං මටත් තියෙනවා මාලිමාවට දෙන්නලු. එකෙක් මගෙන් ඇහුවා කාටද දෙන්නෙ කියලා. මම කිව්වා රනිල්ට කියල. ඌ කියනවා ඔයාට රනිල් කරපුවා කියපුවා මතක නැද්ද , එයා හෙන කපටියෙක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද කියල. මට ඌත් එක්ක වාද කරලා දිනන්න බෑ. කොහොමත් තම්බි එක්ක වාද කරලා දිනන්න අමාරුයි. හැබැයි මෙහෙම තත්වයක් කවදාක්වත් වෙලා නෑ. තම්බි මොනා වුනත් දෙන්නේ කොළපාටට. මොකද උන් ආසම පාට කොල පාට. ඒකට උන්ගේ සංස්කෘතිය එක්ක බැඳීමකුත් තියෙනවා. මම දන්න තම්බි විස්සක් තිහක් විතර බොක්කෙන්ම මාලි මාවට මේ පාර. දැන් නම් මට හිතෙනවා අනුර ගේම ගහයි කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    කතාවා තාත්වික මදි බන්🤦
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93

    මේක attc. ගොරකාන හරියේ ඉන්න හැමෝම වගෙත් මාලිමාවට සපොර්ට්. හරිනම් සජබ ඒරියා එකක් ඔය ටික.
     
    • Like
    Reactions: kandahar

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මොරටුව පරණ පාරේ මාර තම්බි ගොඩක් ඉන්නවා. උන් ඔක්කොම මේ පාර මාලිමාව ට. මම හිතුවේ ගෑස්, කරන්ට්, පෙට්‍රල් දීපු නිසා උං රනිල්ට දෙයි කියලා. මොකද ගොඩක් උං බිස්නස් කරන්නේ. ඒ උනාට අහන අහන එකා මාලි මාවට. මාලිමාවෙ හොඳ කියලා උං මටත් තියෙනවා මාලිමාවට දෙන්නලු. එකෙක් මගෙන් ඇහුවා කාටද දෙන්නෙ කියලා. මම කිව්වා රනිල්ට කියල. ඌ කියනවා ඔයාට රනිල් කරපුවා කියපුවා මතක නැද්ද , එයා හෙන කපටියෙක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද කියල. මට ඌත් එක්ක වාද කරලා දිනන්න බෑ. කොහොමත් තම්බි එක්ක වාද කරලා දිනන්න අමාරුයි. හැබැයි මෙහෙම තත්වයක් කවදාක්වත් වෙලා නෑ. තම්බි මොනා වුනත් දෙන්නේ කොළපාටට. මොකද උන් ආසම පාට කොල පාට. ඒකට උන්ගේ සංස්කෘතිය එක්ක බැඳීමකුත් තියෙනවා. මම දන්න තම්බි විස්සක් තිහක් විතර බොක්කෙන්ම මාලි මාවට මේ පාර. දැන් නම් මට හිතෙනවා අනුර ගේම ගහයි කියල.
    Un nam malimawata. SJB raliyata hena poddai hitiye moratuwe.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොරටුව පරණ පාරේ මාර තම්බි ගොඩක් ඉන්නවා. උන් ඔක්කොම මේ පාර මාලිමාව ට. මම හිතුවේ ගෑස්, කරන්ට්, පෙට්‍රල් දීපු නිසා උං රනිල්ට දෙයි කියලා. මොකද ගොඩක් උං බිස්නස් කරන්නේ. ඒ උනාට අහන අහන එකා මාලි මාවට. මාලිමාවෙ හොඳ කියලා උං මටත් තියෙනවා මාලිමාවට දෙන්නලු. එකෙක් මගෙන් ඇහුවා කාටද දෙන්නෙ කියලා. මම කිව්වා රනිල්ට කියල. ඌ කියනවා ඔයාට රනිල් කරපුවා කියපුවා මතක නැද්ද , එයා හෙන කපටියෙක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද කියල. මට ඌත් එක්ක වාද කරලා දිනන්න බෑ. කොහොමත් තම්බි එක්ක වාද කරලා දිනන්න අමාරුයි. හැබැයි මෙහෙම තත්වයක් කවදාක්වත් වෙලා නෑ. තම්බි මොනා වුනත් දෙන්නේ කොළපාටට. මොකද උන් ආසම පාට කොල පාට. ඒකට උන්ගේ සංස්කෘතිය එක්ක බැඳීමකුත් තියෙනවා. මම දන්න තම්බි විස්සක් තිහක් විතර බොක්කෙන්ම මාලි මාවට මේ පාර. දැන් නම් මට හිතෙනවා අනුර ගේම ගහයි කියල.
    anee pala pakooo thambiyo Sajithta gediya pitin. plus oya kiyana hama ekaama malimawata dennet naa

    කතාවා තාත්වික මදි බන්🤦
    siraawata thambiyo komat boruwa karanne chande denne ranil/sajiya
    ------ Post added on Sep 12, 2024 at 8:57 PM
     
    • Haha
    Reactions: kandahar

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මොරටුව පරණ පාරේ මාර තම්බි ගොඩක් ඉන්නවා. උන් ඔක්කොම මේ පාර මාලිමාව ට. මම හිතුවේ ගෑස්, කරන්ට්, පෙට්‍රල් දීපු නිසා උං රනිල්ට දෙයි කියලා. මොකද ගොඩක් උං බිස්නස් කරන්නේ. ඒ උනාට අහන අහන එකා මාලි මාවට. මාලිමාවෙ හොඳ කියලා උං මටත් තියෙනවා මාලිමාවට දෙන්නලු. එකෙක් මගෙන් ඇහුවා කාටද දෙන්නෙ කියලා. මම කිව්වා රනිල්ට කියල. ඌ කියනවා ඔයාට රනිල් කරපුවා කියපුවා මතක නැද්ද , එයා හෙන කපටියෙක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද කියල. මට ඌත් එක්ක වාද කරලා දිනන්න බෑ. කොහොමත් තම්බි එක්ක වාද කරලා දිනන්න අමාරුයි. හැබැයි මෙහෙම තත්වයක් කවදාක්වත් වෙලා නෑ. තම්බි මොනා වුනත් දෙන්නේ කොළපාටට. මොකද උන් ආසම පාට කොල පාට. ඒකට උන්ගේ සංස්කෘතිය එක්ක බැඳීමකුත් තියෙනවා. මම දන්න තම්බි විස්සක් තිහක් විතර බොක්කෙන්ම මාලි මාවට මේ පාර. දැන් නම් මට හිතෙනවා අනුර ගේම ගහයි කියල.
    මෙහේ කෙසෙල්වත්තේ මුස්ලිම් ඔක්කොම අනුරට. සජිත් ගේ එකම එක පක්ශ කාරයාලයක් නැ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මොරටුව පරණ පාරේ මාර තම්බි ගොඩක් ඉන්නවා. උන් ඔක්කොම මේ පාර මාලිමාව ට. මම හිතුවේ ගෑස්, කරන්ට්, පෙට්‍රල් දීපු නිසා උං රනිල්ට දෙයි කියලා. මොකද ගොඩක් උං බිස්නස් කරන්නේ. ඒ උනාට අහන අහන එකා මාලි මාවට. මාලිමාවෙ හොඳ කියලා උං මටත් තියෙනවා මාලිමාවට දෙන්නලු. එකෙක් මගෙන් ඇහුවා කාටද දෙන්නෙ කියලා. මම කිව්වා රනිල්ට කියල. ඌ කියනවා ඔයාට රනිල් කරපුවා කියපුවා මතක නැද්ද , එයා හෙන කපටියෙක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද කියල. මට ඌත් එක්ක වාද කරලා දිනන්න බෑ. කොහොමත් තම්බි එක්ක වාද කරලා දිනන්න අමාරුයි. හැබැයි මෙහෙම තත්වයක් කවදාක්වත් වෙලා නෑ. තම්බි මොනා වුනත් දෙන්නේ කොළපාටට. මොකද උන් ආසම පාට කොල පාට. ඒකට උන්ගේ සංස්කෘතිය එක්ක බැඳීමකුත් තියෙනවා. මම දන්න තම්බි විස්සක් තිහක් විතර බොක්කෙන්ම මාලි මාවට මේ පාර. දැන් නම් මට හිතෙනවා අනුර ගේම ගහයි කියල.
    ජෙප්පො නිසා ඉස්සර ආගම් වලින් පක්ශ හදපු මුස්ලිම් දෙමල කොන්ග්‍රස් පක්ශ වලට මිනිස්සු යන්නෙ නැහැ. මොකද උනට ශ්‍රි ලන්කාවෙ මිනිස්සු විදිහට පිලිගැනිමක් තියෙනව. එහෙම තමයි රටවල් හැදෙන්නෙ, බෙදිලා අපිව මරවලා රාජපක්ශලාගෙ මිනිස්සු කසාද බදින්නෙ දෙමල තිරු නඩෙශන්, වසු ගෙ ලමයි බන්දින්නෙ දෙමල අය.