මොරටුව-බොරැල්ල

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    na , katubedde german training eka issara 154 start karana thana , ethna halt eken bahala 154 bus eke yanna

    paya 2 wath yanawa da koheda , kanna monawa hari aran awoth mask eka galawala kaka yanna puluwan :lol:
    hand sanitizer ekak aran playann , e route eka bus hari durty



    මොරටුවේ ඉදලා බොරැල්ලට යන්න කෙලින්ම බස් එකක් තියෙනවද?

    ow godak time waste wenawa , but no alternative
    154 yanawanam baduwak ekka palayan. moratuwen nagala borallen bahinakota baba hamba wela athi.
     
    • Like
    Reactions: visalbro

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    රයිගම 176/450 හෙට්ටියාවත්ත

    රයිගම ➡ බණ්ඩාරගම ➡ පානදුර ➡ මොරටුව ➡ දෙහිවල➡ නුගේගොඩ ➡ නාවල ➡ රාජගිරිය ➡ බොරැල්ල ➡ මරදාන ➡ හෙට්ටියාවත්ත

    රයිගමින් උදේ 5.50

    පට්ටම ජෙට් එකක්...

    මොරටුවට එන වෙලාව හරියටම අහගන්න ඕන නම් උඩහමුල්ල ඩිපෝවෙන් අහන්න කෝල් කරල... 😁


    ඕක නැත්තම් මොරටුවෙන් 17 එහෙක නැගල බත්තරමුල්ලෙන් බැහැල 190 හරි 170 එහෙක නැගලා බොරැල්ලෙන් බහින්න​
    එහෙමත් නැත්නම් ගාලු පාරෙ ඕන එහෙක නැගල දෙහිවලින් බැහැල 176 ගන්න​
     
    • Love
    Reactions: visalbro