රයිගම 176/450 හෙට්ටියාවත්ත
රයිගම ➡ බණ්ඩාරගම ➡ පානදුර ➡
මොරටුව ➡ දෙහිවල➡ නුගේගොඩ ➡ නාවල ➡ රාජගිරිය ➡
බොරැල්ල ➡ මරදාන ➡ හෙට්ටියාවත්ත
රයිගමින් උදේ 5.50
පට්ටම ජෙට් එකක්...
මොරටුවට එන වෙලාව හරියටම අහගන්න ඕන නම් උඩහමුල්ල ඩිපෝවෙන් අහන්න කෝල් කරල...
ඕක නැත්තම් මොරටුවෙන් 17 එහෙක නැගල බත්තරමුල්ලෙන් බැහැල 190 හරි 170 එහෙක නැගලා බොරැල්ලෙන් බහින්න
එහෙමත් නැත්නම් ගාලු පාරෙ ඕන එහෙක නැගල දෙහිවලින් බැහැල 176 ගන්න