මොරටුව සරසවිය පලාතක නෑ. කයියයි පොයියයි විතරද? 🤔

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම’ පෙරේදා (27) එය නිලවශයෙන් නිවේදනය කළා.

    ලොව වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ඉදිරියට පැමිණ තිබෙනවා.

    ඒ,අනුව එම විශ්වවිද්‍යා ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ ඇති අතර කැලණිය විශ්වවිද්‍යලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1501 තුළ ද, රැදී සිටියි.

    මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 ක විශ්වවිද්‍යාල 1,904 ක් ඇතුළත්ව වුණා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උබ කියන්නේ මොන රෑන්කින්ග් එකක් ගැනද ? රෑන්කින්ග් වර්ග ගොඩක් තියවා
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    464
    752
    93
    අර ෆෝමියුලා කාර් එක, Drone ටික ඔය රැන්කින් කරන එවුන් දැකල නැතුව ඇති. ඒවායේ ෆොටෝ ටිකක් ගහල රැන්කින් කරන තැනට ඇපීල් එකක් දැම්ම නම් හරි. උඩටම එන්න තිබ්බ. :ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිත නිවන කතා... සිත නිවන කතා...

    (මම මෝරා නෙවෙයි... අනිත් එක ලංකාවේ විශ්වවිද්‍යාල එකක් වත් ලෝකේ මොකෙක් වත් දන්නේ නෑ... එහෙම ලෝකෙම දන්න ඒව වෙන රටවලත් තියෙන්නේ කියෙන් කීයද හාර්වර්ඩ් වගේ...)
     
    • Like
    Reactions: zid2021

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    moratuwa left bn kalin engineering faculty eken game eka gahuwata dan alut faculties walin kalisama galawila atte. Colombo ekka harennawat baa mokektwat faculties okkoma tiyena complete uni ekak
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    moratuwa left bn kalin engineering faculty eken game eka gahuwata dan alut faculties walin kalisama galawila atte. Colombo ekka harennawat baa mokektwat faculties okkoma tiyena complete uni ekak
    :ROFLMAO::ROFLMAO: බංගලාදේසේ Dhaka University එක ඉන්නේ 1000 ට යටින් අටසිය ගණන් වල . ඕක තියෙන්නේ 1000 ට උඩින් නේද මචන් ??? ඉතියෝපියාවේ Jimma University එකත් ඔයිට කලින් ඉන්නවා කියල අමතක කරන්න එපා හොදේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO: