ලොව හොඳම සරසවි නගරය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලොව හොඳම සරසවි නගරය

    ලොව හොඳම සරසවි නගරය

    image_dc085c3d5f.jpg

    සරසවි සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ලෝකයේ ඇති හොඳම නගරය ලෙස 'ලන්ඩන්' නම් කර ඇත.
    QS උසස් අධ්‍යාපන දත්ත විශ්ලේෂකයන් ඉදිරිපත් කරන තොරතුරු අනුව, විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන හැදෑරීමට ලෝකයේ හොඳම නගර තිහක් නම් කර ඇති අතර, QS සමීක්‍ෂණය අනුව "හොඳම සරසවි නගර" ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින ස්ථාන තිහ (30) මෙසේ දක්වා ඇත.
    ලන්ඩන්,තෝකියෝ, මෙල්බර්න්, මොන්ට්‍රියල්, පැරිස්,මියුනික්,බර්ලින්,සූරික්, සිඩ්නි, සෝල්, වියානා,හොංකොං,ටොරොන්ටෝ ,බොස්ටන්, සිංගප්පූරුව, එඩින්බරෝ , වැන්කූවර්, නිව්යෝර්ක්,කියෝතෝ ,තායිපේ ,බ්‍රිස්බේන් ,කැන්බරා ,ඕක්ලන්ඩ් ,මැන්චෙස්ටර් ,බුවනොස් අයරේස්, බීජිං ,ඇම්ස්ටර්ඩෑම් , මොස්කව්, ෂැන්හයි , ප්‍රාග්
    මෙතෙක් කල් මෙම ලැයිස්තුවේ ඉහළින් තිබුණේ පැරිස් සහ මොන්ට්‍රියල් නගර දෙකයි. ඒ ඒ නගර තුළ පිහිටා ඇති විශ්විද්‍යාලවල මට්ටම , රැකියා අවස්ථා, සංස්කෘතික විවිධත්වය සහ ජීවිතයේ ගුණාත්මක බව ඉහත කී සමීක්‍ෂණයේ දී සැලකිල්ලට ගෙන ඇත.
    නමුත් වියදම අතින් බලන විට ලන්ඩන් නගරය සිසුන්ට අසීරු නගරයක් වන බව හෙළි වී ඇත. ඉහත කී QS සමීක්‍ෂණයේ දී විශ්ව විද්‍යාලයන්හි ආයතනික ගුණාත්මක බවට වඩා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව විශ්ව විද්‍යාලවලට හිමි ශ්‍රේණීන් සැලකිල්ලට ගනු ලැබ ඇත.
    සිසුන් සඳහා ප්‍රධාන නගරවල ඇති වාසි සහ අවාසි මෙන්ම ඇතැම් ආකර්ෂණීය කාරණා සංඛ්‍යා දත්ත සහිතව විශ්ලේෂණය කිරීමේ උත්සාහයක් වශයෙන්, සිසුන් පනස් දහසකගේ අදහස් ඇතුළත් සමීක්ෂණයක ප්‍රතිඵල එම සැසඳීමට ඇතුළත් වෙයි.
    ඉම්පීරියල් කොලීජිය , ලන්ඩන් විශ්ව විද්‍යාලය, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසල (LSE) සහ 'කිංග්ස් කොලේජ්' ඇතුළු ලෝකයේ ඉතා උසස් තත්වයේ පවතින විශ්ව විද්‍යාල කීපයක් ලන්ඩන් නුවර පිහිටා ඇත. ලන්ඩන් නගරය "ඇස් වලට කඳුළු එන තරමට වියදම වැඩි තැනක් වුණත්, අධ්‍යාපනය හැදෑරීමට නම් එය ඉතා හොඳ ස්ථානයක්," QS පරීක්ෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ බෙන් සෝටර් පවසයි.
    ආරක්ෂාව,පරිසරය සහ ගුණාත්මක ජීවන මට්ටම වැනි කරුණු අනුව සරසවි සිසුන් සඳහා ලෝකයේ ඇති දෙවන හොඳම ස්ථානය ජපානයේ තෝකියෝ නගරයයි.
    ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බදවා ගැනීමේ අනුපාතය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මේ අනුව ඔස්ට්‍රේලියාවේ 'මෙල්බර්න්' සිසුන්ට ගැළපෙන නගර අතර තෙවන ස්ථානයටත් 'සිඩ්නි' නගරය නම වන ස්ථානයටත් පත්ව ඇත. 'සිඩ්නි' සහ 'මෙල්බර්න්' නගර දෙකෙහි සිසුන්ට අනිත් පුද්ගලයන් සමග සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි ඉඩ කඩක් පවතී. මෙම තත්වය කැනඩාවේ මෙන්ම නවසීලන්තයේ ද දැකිය හැකිය.
    කෙසේ වෙතත්, ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන හතරම හිමි කර ගනු ලබන්නේ ඇමරිකානු විශ්වවිද්‍යාල වෙති. එහි පළමු තැන හිමිවන්නේ 'මැසචුසෙට්ස්' බහු තාක්ෂණික ආයතනයටයි
    එහෙත් "සරසවි සිසු නගර" ලෙස හඳුනාගෙන ඇති පළමු නගර දහයට කිසිදු ඇමරිකානු නගරයක් ඇතුළත්ව නොමැත. නමුත් 'බොස්ටන්' සහ 'නිව්යෝර්ක්' නගර දෙක මෙම ලැයිස්තුවේ පහළ ස්ථානවල දක්නට ලැබෙයි.
    ජර්මනියේ නගර දෙකක් (බර්ලින් සහ මියුනික්) එම ලැයිස්තුවට ඇතුළත් වෙයි.වසර කීපයක් ලෝකයේ හොඳම "සරසවි සිසු නගරය" වූ පැරිසියට මෙවර හිමිව ඇත්තේ පස් වන ස්ථානයයි.
    ( තිළිණි ද සිල්වා )
    බී.බී.සී ඇසුරෙනි.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඕක තිලිනි ද සිල්වා ලිව්වට, නලින් ද සිල්වා දැක්කනම් මල කෙලියයි.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    e pakayata anuwa okkoma boru. oya campus wala learning boru

    අන්න එකයි වැඩේ... ඌ මේ දවස්වල පෙන්න නැත්තේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බේත් එහෙම දැන් බොනවා ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අන්න එකයි වැඩේ... ඌ මේ දවස්වල පෙන්න නැත්තේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බේත් එහෙම දැන් බොනවා ඇති.

    රෑට බේත් බීල උදේ සොන්නලු ටිකක් ඉස්සරහ කියනෝ මේ ඔක්කොම පට්ටපල් බොරු කියල

    සොන්නලු ටික - යේස් සර් :P
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    රෑට බේත් බීල උදේ සොන්නලු ටිකක් ඉස්සරහ කියනෝ මේ ඔක්කොම පට්ටපල් බොරු කියල

    සොන්නලු ටික - යේස් සර් :P

    ඕකට ලොකු මොලේ අමාරුවක් තියෙන්නේ. ඉංග්‍රීසි බෙහෙත් දිරවන්නේ නැති නිසා ඉස කුදිච්චියක් තමා සෙට් වෙන්නේ. ස්පා එකකට දැම්මනම් හරි ඕකව..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    :P
    ඔය කැම්පස් වල post modernism හදාරණ ආචාර්යවරු ලියන දේවල් කියෝල බලපං :P

    There you go...... bla.. blaa.. bla... Yes, nalinda is the best.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    There you go...... bla.. blaa.. bla... Yes, nalinda is the best.

    අනේ බං උඹල පට්ටපල් බොරු කියන වචනෙ අල්ලං කෑගැහුවට පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ උඹල හිතං ඉන්න විදිහෙ දෙයක් නෙමේ :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනේ බං උඹල පට්ටපල් බොරු කියන වචනෙ අල්ලං කෑගැහුවට පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ උඹල හිතං ඉන්න විදිහෙ දෙයක් නෙමේ :rolleyes:

    ඒ කියන්නේ පට්ටපල් බොරු කියන වචනෙත් බොරුවක් :rolleyes::lol:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අනේ බං උඹල පට්ටපල් බොරු කියන වචනෙ අල්ලං කෑගැහුවට පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ උඹල හිතං ඉන්න විදිහෙ දෙයක් නෙමේ :rolleyes:

    Educate me bro. what is "patta pal boru"? Definition please.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ බං උඹල පට්ටපල් බොරු කියන වචනෙ අල්ලං කෑගැහුවට පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ උඹල හිතං ඉන්න විදිහෙ දෙයක් නෙමේ :rolleyes:

    ow,Dr Nalin kiyanne science kiyanne rasawathwa hadapu kathandara godak misak wena deyak nemeyi kiyala,wishwaye yatharthayata gothapu katha,e katha thama boru,nathuwa ethana wena deya nemeyi,udaharanayakata Newton ge guruthawakarnashana kathawayi,Einstein guruthwakarshanayi katha dekak,thawa okata kathawak issarahata hadeyi onna okayi Nalin boru kiyanne nathuwa wena deya nemeyi :yes:manussayage allane nathi gon part tutath nathuwa ma neme :P
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නේ පට්ටපල් බොරු කියන වචනෙත් බොරුවක් :rolleyes::lol:

    ඔව් එහෙම කියනව තමා. ඔය තේරීගෙන එන්නෙ :yes:

    Educate me bro. what is "patta pal boru"? Definition please.

    abstract concepts :yes:
    concrete concepts are බොරු
    abstract concepts are පට්ටපල් බොරු
    that's because he believes abstract concepts neither represent nor exists in reality.
    Take circle for an example. Circle is a purely abstract concept. Even though we say tires and things like that are circles, it's just an approximation. No pure circle can exist in physical reality. Science is based on this underlying belief that reality is made of abstract concepts. Specially the mathematical concepts. That's what prof Nalin De Silva is criticizing. But that doesn't imply it has no practical values.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ow,Dr Nalin kiyanne science kiyanne rasawathwa hadapu kathandara godak misak wena deyak nemeyi kiyala,wishwaye yatharthayata gothapu katha,e katha thama boru,nathuwa ethana wena deya nemeyi,udaharanayakata Newton ge guruthawakarnashana kathawayi,Einstein guruthwakarshanayi katha dekak,thawa okata kathawak issarahata hadeyi onna okayi Nalin boru kiyanne nathuwa wena deya nemeyi :yes:

    අනේ නිකන් ඉඩහන් බන්.. නලින්ට තියෙන්නේ සයන්ස් අවුලක් නෙමෙයි, බටහිර උන් එක්ක පරණ කෝන්තරයක්. මිනිහා බටහිර දකින්නේ ක්‍රිස්තියානි ආගම මුල් කොට ගත්තු ට්‍රයබ් එකක් හැටියට, ඒ ගොනාට් තේරෙන්නේ නැ, ලංකාවේ උන් දෙයියෝ දේවවාදය ප්‍රතික්ෂේප කරන්න සැහෙන කාලෙකට කලින් උන් දෙයියන්ට චැලේන්ජ් කලේ කියල.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ නිකන් ඉඩහන් බන්.. නලින්ට තියෙන්නේ සයන්ස් අවුලක් නෙමෙයි, බටහිර උන් එක්ක පරණ කෝන්තරයක්. මිනිහා බටහිර දකින්නේ ක්‍රිස්තියානි ආගම මුල් කොට ගත්තු ට්‍රයබ් එකක් හැටියට, ඒ ගොනාට් තේරෙන්නේ නැ, ලංකාවේ උන් දෙයියෝ දේවවාදය ප්‍රතික්ෂේප කරන්න සැහෙන කාලෙකට කලින් උන් දෙයියන්ට චැලේන්ජ් කලේ කියල.

    kohomath Dr Nalin out of box hithanawa kiwwata manussayath sinhala buddhist kiyana box eka athule indan hithana manussayek :P,kisima kenekuta petti asse indan wishwaye yatharathaya hoyanna ba,porath kotuwela inne,kotu una ekek kotu wela kiyana un set ekakata baninawa,namuth manussayage kathawa wala ganna deyakuth natthema na :yes:
     
    ලංකාවේ බුද්දාගමේ ඉදන් සයන්ස් තේරුම් කරනවා කියන්නේ ප්‍රයිවට් බස් එකකට නැගලා සිටිබි බස් එකක පහසුකම් කියනවා වගේ වැඩක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kohomath Dr Nalin out of box hithanawa kiwwata manussayath sinhala buddhist kiyana box eka athule indan hithana manussayek :P,kisima kenekuta petti asse indan wishwaye yatharathaya hoyanna ba,porath kotuwela inne,kotu una ekek kotu wela kiyana un set ekakata baninawa,namuth manussayage kathawa wala ganna deyakuth natthema na :yes:

    පිස්සුද යකෝ සමහර හාමුදුරුවොත් නලීන් ද සිල්ව එක්ක කේන්තියෙන් ඉන්නෙ මනුස්සය කියන දේවල් වලට. නලීන්ද සිල්වගෙ බුදු දහමත් ලංකාවෙ මිනිස්සු අදහන බුදු දහම නෙමේ :no: බෞද්ධ මහාචාර්යවරු එහෙමත් හෙන සෙට් එකක් නලීන්ද සිල්ව බුදු දහම ගැන කියන දේවල් වලටත් විරුද්ධයි. :sorry:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    පිස්සුද යකෝ සමහර හාමුදුරුවොත් නලීන් ද සිල්ව එක්ක කේන්තියෙන් ඉන්නෙ මනුස්සය කියන දේවල් වලට. නලීන්ද සිල්වගෙ බුදු දහමත් ලංකාවෙ මිනිස්සු අදහන බුදු දහම නෙමේ :no: බෞද්ධ මහාචාර්යවරු එහෙමත් හෙන සෙට් එකක් නලීන්ද සිල්ව බුදු දහම ගැන කියන දේවල් වලටත් විරුද්ධයි. :sorry:

    බුද්ද ධර්ෂණය දර්ශනයක් උනේ බුදුන්ට විතරයි බන්. එතනින් එහාට එක ආගමක්. ලංකාව කියලා අලි පුකෙන් බැහැපු උන් නැ.. අද බුද්දාගම මිසක් දර්ශනයක් නැ. නලින්ද එහි එක බොරුවක් විතරයි.