ලංකාවේ බුද්දාගමේ ඉදන් සයන්ස් තේරුම් කරනවා කියන්නේ ප්‍රයිවට් බස් එකකට නැගලා සිටිබි බස් එකක පහසුකම් කියනවා වගේ වැඩක්.
නලින් ඉන්නෙත් දෘශ්ටියකට කොටු වෙලා,දෘශ්ටිගත උන මිනිස්සු තමයි පුප්පන්නෙ නටන්නෙ,නලින් ගොඩක් වෙලාවට කරන්නෙත් එ දෙයමයි,නමුත් ඔහු කියන දෙවල් වලත් සත්‍යක් නැතුවාම නෙමෙයි.දෘශ්ටිගත උනාම වෙන්නෙ එයාගේ දෘශ්ටිය ඇරෙන්න අනික් ඔක්කොම බොරු දෙවල් හැටියට පෙන එක.
බෞද්ධ මහාචාර්යවරු එහෙමත් හෙන සෙට් එකක් නලීන්ද සිල්ව බුදු දහම ගැන කියන දේවල් වලටත් විරුද්ධයි. 
,lankawe koheda Buddhagamak thiyenne dan,mama kiwwe සිංහල බෞද්ධ නුතන අයිඩලොජිය ගැන 
ඒක තමා මං මුලින්ම කිව්වෙ උඹල "පට්ටපල් බොරු" කියන වචන මාත්‍රය විතරක් අල්ලගෙන බොරුවට දඟලන්නෙ කියල
පොඩ්ඩක් ඉතිං කේන්ති යනවනං තමා හැම මනුස්සයම එක වගේ නෑනෙ ඉතිං. හැසිරීම හොඳයි කියනව නෙමේ මට නං එහෙම නලීන්ද සිල්ව ලියන දේවල් වල ලොකූ අව්ලක් පේන්න නෑ