මොරටුව campus උන් වරෙල්ලා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මොරටුව campus උන් වරෙල්ලා

    campus එක ඇතුලට අන්තරේ රිංගල කියන්නේ ඇත්තද බං? SSU එකක් දාලද?
    moratuwa විතරයි බේරිලා තිබ්බේ. ඕකුන් රින්ගනකන් තොපි අත මැරුවද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :growl::growl::growl::growl: Kalakanni Haththa. Oya capmpus eke witharai paduwe wada karagena hitiye. welawata exam thiyala degree eka welawata dunneth. dan ithin ekatath kelawawi me pahara JVP haththa awith! :growl::growl::growl:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Thaama ringala na ban..math MSU eke inna faculty deken ekaka ekek.. me dawaswala apita campus nna ban training nisa..un junnonta thela gahanawa kiyalanam therenawa hodata... kohomath oya Anthare ena ekata hama ekagenma adahas ganna onene..unta ennanam denne na.. ;);););)
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    JVP උන් කොහොම ආවත් ඇතුලේ උන්ව control කරන්න බෑ බන්.:yes::yes: උන්ට වැඩ තියෙනවා. උන් මොනම මීටිමකටවත් යන්නේ නෑ.:lol: සල්ලි දීල වරෙන් කිව්වත් යන්නේ නෑ. :shocked:කැම්පස් එකේ ප්‍රශ්න කතා කරන්න එන්න කිව්වත් එන්නේ නෑ. ජෙප්පෝ නෙමේ, සක්කරයා එන්න කිව්වත් එන්නේ නෑ. :lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Thaama ringala na ban..math MSU eke inna faculty deken ekaka ekek.. me dawaswala apita campus nna ban training nisa..un junnonta thela gahanawa kiyalanam therenawa hodata... kohomath oya Anthare ena ekata hama ekagenma adahas ganna onene..unta ennanam denne na.. ;);););)

    යකෝ පොඩි උන්ට තෙල ගැහුවම තව අවුරුදු දෙකකින් සම්පුර්ණයෙන්ම කෙල වෙනවා නේ.
    උඹල ඇත පුරවල උන්ගේ කන හරහා අදහස් ප්‍රකාශ කරන්නේ නැත්තේ ඇයි?. උඹ ජෙප්පෙක් නෙවේ නම් ඕකුන්ව ගහල පන්න පන්. නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    JVP උන් කොහොම ආවත් ඇතුලේ උන්ව control කරන්න බෑ බන්.:yes::yes: උන්ට වැඩ තියෙනවා. උන් මොනම මීටිමකටවත් යන්නේ නෑ.:lol: සල්ලි දීල වරෙන් කිව්වත් යන්නේ නෑ. :shocked:කැම්පස් එකේ ප්‍රශ්න කතා කරන්න එන්න කිව්වත් එන්නේ නෑ. ජෙප්පෝ නෙමේ, සක්කරයා එන්න කිව්වත් එන්නේ නෑ. :lol::lol::lol:

    ලොකු උන් එන්නේ නෑ බන්, එත් පොඩි උන්ට තෙල ගහල මොළ ශෝධනය කලාම අවුරුදු 2-3 යනකොට මුළු කැම්පස් එකම JVP වෙනවා

    නිකන් හම්බයෝ රටකට රිංගුවා වගේ. සේනිකව ව්‍යාප්ත වෙනවා දන්නෙම නැතුව
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    ලොකු උන් එන්නේ නෑ බන්, එත් පොඩි උන්ට තෙල ගහල මොළ ශෝධනය කලාම අවුරුදු 2-3 යනකොට මුළු කැම්පස් එකම JVP වෙනවා

    නිකන් හම්බයෝ රටකට රිංගුවා වගේ. සේනිකව ව්‍යාප්ත වෙනවා දන්නෙම නැතුව

    ඒක නම් ඇත්ත බන්. :yes:අපිනම් මේ අවුරුද්දේ එලියට එනවා. :yes:මේකේ VC කාරය මොන අවුල් තිබ්බත් ළමයින්ට ඕනෙවට වඩා පිස්සු කෙලින්න දෙන්නේ නෑ. :shocked:ළමයින්ව ඇක වලින් හිර කරලා තියෙන්නේ.:lol: ඒක නිසා මම නම් හිතන්නේ නෑ JVP ඒකට රඟන්න පුළුවන් වෙයි කියල. හැබැයි පාලනාධිකාරියේ ප්‍රශ්න උලුප්පල ඇරගෙන ළමයි කුලප්පු කරන්න බැරිමත් නෑ.:confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hardware ekakin gi bata aran hodata rath karala gate eka llaga inna set ekama:):) un enakotama gate eka ladima oken kata athulata da aran asshole ekatath danna 89/90 Premadasa Ranil podi kunu godak ithuru kara ada kunu kandak wela:yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ලොකු උන් එන්නේ නෑ බන්, එත් පොඩි උන්ට තෙල ගහල මොළ ශෝධනය කලාම අවුරුදු 2-3 යනකොට මුළු කැම්පස් එකම JVP වෙනවා

    නිකන් හම්බයෝ රටකට රිංගුවා වගේ. සේනිකව ව්‍යාප්ත වෙනවා දන්නෙම නැතුව

    උබ හරියටම හරි! ඕක තමයි වෙන්නේ!
    දැන් ඉන්න Senior එවුන් ඕක තෙරුම් අරන් දැන්ම ඕකුන්ව එලෙවුවේ නැත්නම් තව අවුරුදු 3ක් ඇතුලත මොරටුවටත් හරි! :growl::growl:
    පාහර JVP හැත්ත! :growl::growl: කැම්පස් එක ගැන ඇත්තටම දුකයි බන්! මොකද ඕකේ විතරයි ඔය පාහර බල්ලන්ට ඉඩ නොදී වැඩක් කෙරුනේ, වෙලාවට Degree එක දුන්නේ, වෙලාවට Exam තිබ්බේ මෙච්චර කල්.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    යකෝ පොඩි උන්ට තෙල ගැහුවම තව අවුරුදු දෙකකින් සම්පුර්ණයෙන්ම කෙල වෙනවා නේ.
    උඹල ඇත පුරවල උන්ගේ කන හරහා අදහස් ප්‍රකාශ කරන්නේ නැත්තේ ඇයි?. උඹ ජෙප්පෙක් නෙවේ නම් ඕකුන්ව ගහල පන්න පන්. නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලේ.

    ape batch eke bahutharaya witharai un epa kiyana mathe inne.. junnonge bahuthare dantamath tikak arunge patte.. Api kochchara katha karath therumak na ban unta gahana thela hatiyata.. anika ape ekekwath dan campus eke na okkoma training.. training kaale niwaduth na.. ehema eke oya prashneta yanna widiyakuth na...
    Mama Jeppek thama..eth campus ekata Deshapalane one na kiyana mathei mama inne..eakai man Anthareta wirudda :yes::yes:
    Yako man FB eke anthareta banala post share karapu nisa mawa remove karapu MSU president kenek inne..unta kohomath ooka issarahata geniyanna ba :lol: :lol: :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    moratuwe koheda ban campus ekak? mama colomba yaddi balagena yanawa dakala nam na

    එක බුද්ධිමත් උන්ට විතරයි පෙන්නේ. අනිත් උන්ට පෙන්නේ නෑ , අනිත් උන් තාම පරිණාමය වෙලා මදි එක පෙන්න :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ape batch eke bahutharaya witharai un epa kiyana mathe inne.. junnonge bahuthare dantamath tikak arunge patte.. Api kochchara katha karath therumak na ban unta gahana thela hatiyata.. anika ape ekekwath dan campus eke na okkoma training.. training kaale niwaduth na.. ehema eke oya prashneta yanna widiyakuth na...
    Mama Jeppek thama..eth campus ekata Deshapalane one na kiyana mathei mama inne..eakai man Anthareta wirudda :yes::yes:
    Yako man FB eke anthareta banala post share karapu nisa mawa remove karapu MSU president kenek inne..unta kohomath ooka issarahata geniyanna ba :lol: :lol: :lol:

    සෝ දිස් ඉස් දී එන්ඩ් අයි ගෙස්
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    සෝ දිස් ඉස් දී එන්ඩ් අයි ගෙස්

    thama na ban ! api aye campus ekata yanawa thawa tika kalekin..kohomath Anthare enna kalin faculty wala batch meeting aran matha wimaseemak tiyanna one ne..eakedi balamuko... ennanam denne na :D :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Faculty 3k thiyanawa Engineering Faculty,Architecture,IT
    Oya thune combined union eka Moratuwa students union. Oke ekaala anthareta puka denna patan gatta gaman Engineering faculty eka ayin wuna Oya loku student union eken. Campus eke inna ungen 90% withara inneth and power eka wadima thiyanneth engineering faculty ekata. Ithin anik faculty deka anthareta diwwata kisi magulak karanna ba :lol: ain wechcha nisa ridichcha un me dawas wala fb eke raganawa :lol:
    Habai isaarahata kiyanna ba JVP ponna movement ekak thiyanawa SSU da SYU da molakda reddak. Junior batch wala godak un wa recruit karagana. Mona weida danna issarahata :(