අන්තරේ උන් මුනින් අතට බිම දිගා කරවල, ෆුක වල් පලලා මිරිස් වතුර බින්දුව බින්දුව දාන්න ඕන
එකක් මදි දෙකක්ම දාන්න ඕනේ
නයි කොච්චි කරලකුත් දෙකට පළල ඇතුල් කරන්න ඕනේ


අන්තරේ උන් මුනින් අතට බිම දිගා කරවල, ෆුක වල් පලලා මිරිස් වතුර බින්දුව බින්දුව දාන්න ඕන


NDT un giya machan giya sathiye ! Engo MSU ( Mora Student Union ) eken ain una Anthare ena scn ekak nisa.. dan inne Archi n IT fac 2 witharai MSU eke.. eken thama oya Anthare Moratuwata enna dagalanne.. eth enna denne na ban ! ape batch ekenam 80% withara Anthareta enawata wiruddai .. Man ea kale idanma Anthareta wiruddai.. eth faculty union wada walata sup eka dunna.. eth aluth union eken (giya aurudde apu un) karapu pake wada nisa unwa epa wela tiyenne ! Junnongen balen wada ganne.. apith eeta uda batch union karaddi udau kala ea unge manussakamak tiyena nisa.. patta hodin un wada karawa gatte.. dan un 'kale nattan balagamu' type thamai wada karawa ganne..eaka hinda kohomath wiruddai tawa kohewath yana labbak genawata. Genna denne na![]()
Umbalage Campus eka machan Umbala igena gaththa widihatama ilagata ena ewntath inna hadala thiyapan... Api nam Thamath ehemai .. thamath one welawata sambanda wenawa



මේවට ආණ්ඩුවත් වගකියන්න ඕනේ බන්. කැම්පස් වල එදිනෙදා එන ප්‍රශ්න විසදන්නේ නෑ, සල්ලි දෙන්නේ නෑ, එහෙම උනාම මුන්ට කොල්ලොන්ව බාගන්න ලේසියි. Student Union ekak thiyenawaneda bn umbalageමම අවුරුදු 3-4කට කලින් මොරටුවෙන් අවුට් උනේ. මුන් ඒ කලෙත් එන්න ට්‍රයි කරා. එත් එන්න ලැබුනේ නෑ. SSU ආව කියන්නේ ඊළඟට එනවා අර පෙරෙට්ටොන්ගේ NSUද මොකද්ද මගුල. ඊට පස්සේ ඉතින් කතා කරලා තේරුමක් නෑ.
ඕකුන් දැන්ම එලව ගන්න බැරිද?මේවට ආණ්ඩුවත් වගකියන්න ඕනේ බන්. කැම්පස් වල එදිනෙදා එන ප්‍රශ්න විසදන්නේ නෑ, සල්ලි දෙන්නේ නෑ, එහෙම උනාම මුන්ට කොල්ලොන්ව බාගන්න ලේසියි.
ශිෂ්‍ය දේශපාලනය ගැන විරුද්ධත්වයක් ලොවෙත් නැත. විරුද්ධත්වය ඇත්තේ දේශපාලන පක්ෂ වලට කඩේ යන කාලකන්නි ශිෂ්‍ය සංගම් ගැන පමණි.
eka awlakma nathi ekakneමම අවුරුදු 3-4කට කලින් මොරටුවෙන් අවුට් උනේ. මුන් ඒ කලෙත් එන්න ට්‍රයි කරා. එත් එන්න ලැබුනේ නෑ. SSU ආව කියන්නේ ඊළඟට එනවා අර පෙරෙට්ටොන්ගේ NSUද මොකද්ද මගුල. ඊට පස්සේ ඉතින් කතා කරලා තේරුමක් නෑ.
ඕකුන් දැන්ම එලව ගන්න බැරිද?මේවට ආණ්ඩුවත් වගකියන්න ඕනේ බන්. කැම්පස් වල එදිනෙදා එන ප්‍රශ්න විසදන්නේ නෑ, සල්ලි දෙන්නේ නෑ, එහෙම උනාම මුන්ට කොල්ලොන්ව බාගන්න ලේසියි.
ශිෂ්‍ය දේශපාලනය ගැන විරුද්ධත්වයක් ලොවෙත් නැත. විරුද්ධත්වය ඇත්තේ දේශපාලන පක්ෂ වලට කඩේ යන කාලකන්නි ශිෂ්‍ය සංගම් ගැන පමණි.
Student Union ekak thiyenawaneda bn umbalageeka awlakma nathi ekakne
ඔව් තියනවා.. ඒක දැන්නම් කැද හැලියක්.. ඒකෙන් තමයි ඉන්ජො අයින් උනේ ගිය සතියේ (අන්තරේ එන කතාව නිසා) !



ubalage batch ekema un thama ahala thiyena widiyata anthareta puka deegana dagalanne. junno hadanna kalin batch eka hada ganinthaamanam na ..denneth na![]()




අපි අයින් වුනේ ගිය සතියේ නෙමේ බන් සභාපති පත්වෙද්දීම. EFSU එකේ විරුද්ධත්වය නොතකා සභාපති පත්කළ නිසා

