මොරටුව campus උන් වරෙල්ලා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අන්තරේ උන් මුනින් අතට බිම දිගා කරවල, ෆුක වල් පලලා මිරිස් වතුර බින්දුව බින්දුව දාන්න ඕන

එකක් මදි දෙකක්ම දාන්න ඕනේ
නයි කොච්චි කරලකුත් දෙකට පළල ඇතුල් කරන්න ඕනේ :lol::lol:
 
qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    fFS1TzH.png
    Anthare Ponnayek ta ridila Katubaddata enna hambenne na thopita :lol::lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    NDT un giya machan giya sathiye ! Engo MSU ( Mora Student Union ) eken ain una Anthare ena scn ekak nisa.. dan inne Archi n IT fac 2 witharai MSU eke.. eken thama oya Anthare Moratuwata enna dagalanne.. eth enna denne na ban ! ape batch ekenam 80% withara Anthareta enawata wiruddai .. Man ea kale idanma Anthareta wiruddai.. eth faculty union wada walata sup eka dunna.. eth aluth union eken (giya aurudde apu un) karapu pake wada nisa unwa epa wela tiyenne ! Junnongen balen wada ganne.. apith eeta uda batch union karaddi udau kala ea unge manussakamak tiyena nisa.. patta hodin un wada karawa gatte.. dan un 'kale nattan balagamu' type thamai wada karawa ganne..eaka hinda kohomath wiruddai tawa kohewath yana labbak genawata. Genna denne na :cool::cool::cool::cool:

    enna denna epa ;) Umbalage Campus eka machan Umbala igena gaththa widihatama ilagata ena ewntath inna hadala thiyapan... Api nam Thamath ehemai .. thamath one welawata sambanda wenawa:yes::yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම අවුරුදු 3-4කට කලින් මොරටුවෙන් අවුට් උනේ. මුන් ඒ කලෙත් එන්න ට්‍රයි කරා. එත් එන්න ලැබුනේ නෑ. SSU ආව කියන්නේ ඊළඟට එනවා අර පෙරෙට්ටොන්ගේ NSUද මොකද්ද මගුල. ඊට පස්සේ ඉතින් කතා කරලා තේරුමක් නෑ.

    ඕකුන් දැන්ම එලව ගන්න බැරිද? :confused::confused: මේවට ආණ්ඩුවත් වගකියන්න ඕනේ බන්. කැම්පස් වල එදිනෙදා එන ප්‍රශ්න විසදන්නේ නෑ, සල්ලි දෙන්නේ නෑ, එහෙම උනාම මුන්ට කොල්ලොන්ව බාගන්න ලේසියි.

    ශිෂ්‍ය දේශපාලනය ගැන විරුද්ධත්වයක් ලොවෙත් නැත. විරුද්ධත්වය ඇත්තේ දේශපාලන පක්ෂ වලට කඩේ යන කාලකන්නි ශිෂ්‍ය සංගම් ගැන පමණි.
     
    Student Union ekak thiyenawaneda bn umbalage :confused: eka awlakma nathi ekakne
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    අන්තරෙන් එන්නෙ ශිෂ්‍ය දේශපාලනේ නෙමෙ නේ අයියේ.. කවුරු කොහොම කිව්වොත් අන්තරේ ආවොත් උන් කරන්නෙ පක්ෂ දේශපාලනය නේ ..ඒකයි අපිත් විරුද්ධ..

    ඔව් අයියේ ඇත්ත ! එදිනෙදා ප්‍රශ්න විසදන්නෙ නැති උනාම union එක ඒ දේ කොහොමහරි ගේම ගහලා විසදන්න try කරනවා . ගොඩක් දේවල් සාර්ථක වෙනවා. එහෙම උනාම ගොඩක් උන් union එක ගැන විශ්වාස කරනවා (උන් හොද නෑ කියනවා නෙමෙයි ) . එතකොට පක්ශ වලින් union උන්ගෙ ඔලු හේදුවාම ( union කරන ගොඩක් උන් රතු පක්ෂවල නේ ) උන් ඒක ලමයි අතර තෙලක් විදියට බෙදන්න හදනව.. administration එකෙන් නොවිසදන දේවල් union උන් මැදිහත් වෙලා විසදන නිසා ලමයි උන් කියන දේවල් ගොඩක් විශ්වාස කරන්න, පිලිගන්න ගන්නවා...
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Student Union ekak thiyenawaneda bn umbalage :confused: eka awlakma nathi ekakne

    ඔව් තියනවා.. ඒක දැන්නම් කැද හැලියක්.. ඒකෙන් තමයි ඉන්ජො අයින් උනේ ගිය සතියේ (අන්තරේ එන කතාව නිසා) !
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate winase oya jvp unui unge gon adas tiyena anith unui ..genna ganna epaaaa api nam job ehtawath ganne na jvp unwa meloma wadak nathi anik unta bana bana inna marenakam jeewath wena set ekak
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    ඔව් තියනවා.. ඒක දැන්නම් කැද හැලියක්.. ඒකෙන් තමයි ඉන්ජො අයින් උනේ ගිය සතියේ (අන්තරේ එන කතාව නිසා) !
    :no::no::no:
    අපි අයින් වුනේ ගිය සතියේ නෙමේ බන් සභාපති පත්වෙද්දීම. EFSU එකේ විරුද්ධත්වය නොතකා සභාපති පත්කළ නිසා
     
    Apr 23, 2010
    355
    41
    0
    :no::no::no:
    අපි අයින් වුනේ ගිය සතියේ නෙමේ බන් සභාපති පත්වෙද්දීම. EFSU එකේ විරුද්ධත්වය නොතකා සභාපති පත්කළ නිසා

    සභාපති me para archi ekenda ban?:angry:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Loke Socialist , Communist ratawal kela wela thiyeddi me Cuban fantasy wala idan mole thiyana campus ewun mona magulak da karanne ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oya jeppo nemei ban peretto, jeppanta dan athare place nane peretto tamai scene karanne, danma elawapan, mona deshapalana pakshaya unath campus walata gawanna hoda na
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    සයිටම් සින් එක එක්ක ගොඩක් උන් බා ගන්න ඇති මොරටුවේ.. මහා ශිෂ්‍ය සංගමය අන්තරේ නේද? ආර්කි QS IT සෙට් එක එකෙනේ?? ඉන්ජිනිරින්ග් උන් මහා ශිෂ්‍ය සංගමේ හිටියේ නෑ දැන් තත්වේ කොයි පැත්තට දන් නෑ...සබරගමුව තමා ජෙප්පෝ වැඩිම ක්‍රියාත්මක වෙන්නේ මන් හිතන්නේ එකට වෙලා තියන දෙ පේනවනේ ? ළමයින්ට ඉන්න හොස්ටල් එකක් හදන්න දෙන් නෑ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අන්තරේ ගැන නං ඉතින් කතා කරලා වැඩක් නැහැ...අන්තරේ නැති කැම්පස් විතරයි හොඳට තිබුනේ..මමත් රජයේ කැම්පස් එකක, මම ඉන්න එකෙත් අන්තරය තියෙනවා..ගොන් පාට් කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ :yes:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මම මොරටුව කැම්පස් හිටියේ 2007 -2011 කාල පරිච්චේදයේ තමයි.
    ඒ කාලේත් අන්තරේ හොරාට වගේ තිබුනා.
    මගේ බැචෙක් පන්ති වලට හිටන් ගියා