මොරටුව or පිළියන්දල අවට ඉඩමක්?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Kfc eka laga machan..mama call kara..mata gaana wadi :(

    අනේ මන්ද බන්
    රාවතාවත්තේ ලක්ශ 8යි.. ඒත් ලුනාව හරියට එද්දි ලක්ෂ 5ක් වගේ ලු පර්ච් එක.
    1KM ට ලක්ෂ තුනක වෙනසක් .. සුනාමි භීතිකාව නිසාද මන්ද :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    චගු;22914868 said:
    අනේ මන්ද බන්
    රාවතාවත්තේ ලක්ශ 8යි.. ඒත් ලුනාව හරියට එද්දි ලක්ෂ 5ක් වගේ ලු පර්ච් එක.
    1KM ට ලක්ෂ තුනක වෙනසක් .. සුනාමි භීතිකාව නිසාද මන්ද :lol:

    thawa aathmekatawath tsunami enne na :lol:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    චගු;22914868 said:
    අනේ මන්ද බන්
    රාවතාවත්තේ ලක්ශ 8යි.. ඒත් ලුනාව හරියට එද්දි ලක්ෂ 5ක් වගේ ලු පර්ච් එක.
    1KM ට ලක්ෂ තුනක වෙනසක් .. සුනාමි භීතිකාව නිසාද මන්ද :lol:

    Community aka machan scene aka, Rawathawaththa tikak ok, Lunawa agulana kiyanne poddak aul
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    thawa aathmekatawath tsunami enne na :lol:

    ඒකනෙ බන් :lol::lol:

    Community aka machan scene aka, Rawathawaththa tikak ok, Lunawa agulana kiyanne poddak aul

    හ්ම්ම් ලුනාව ටිකක් ෂේප් මචන්.. අඟුලාන නම් ඉතින් නසරානි මරිසි පුරේ.
    ලුනාවෙ ස්ටේශන් එක ලඟ හදල තියෙනව ලොකු Apartments Building එකක්. දැන් වැඩ ඉවර වෙලා අවුරුද්දක් විතර. තාම කාටද හැදුවෙ, විකුණනවද , මොන ආයතනයෙන් ද හැදුවෙ කියල දන්නෙ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    චගු;22914945 said:
    ඒකනෙ බන් :lol::lol:

    හ්ම්ම් ලුනාව ටිකක් ෂේප් මචන්.. අඟුලාන නම් ඉතින් නසරානි මරිසි පුරේ.
    ලුනාවෙ ස්ටේශන් එක ලඟ හදල තියෙනව ලොකු Apartments Building එකක්. දැන් වැඩ ඉවර වෙලා අවුරුද්දක් විතර. තාම කාටද හැදුවෙ, විකුණනවද , මොන ආයතනයෙන් ද හැදුවෙ කියල දන්නෙ නෑ.

    E ara government project eka bn..wimal weerawansha inna kale patan gatthe...eka nawathunane me gov eka awama..thama wada iwara naha mama hithanne...

    Ow lunawa ok, lunawa station road eke idan rawathawattha paara hariyeth laksha 5ta nam hambenne na..

    Kurusua handiya, seba patthata yanawanam eth hambena ekak naha..
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මොරටුවේ කටුකුරුන්දේ ඉඩමක් එක්ක ගෙයක් තියෙනවා. පර්චස් 12 ලක්ෂ 70 ට දෙනවා

    site එකක දාල තියෙනවද? පින්තුර බලන්න පුලුවන්ද? කොයි හරියේද හරියටම?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Prime Lands, Blue Mountain බලපන්. උන්ගෙ ඉඩම් ඔය පැතිවල තියෙනව.

    බැලුව බ්‍රෝ. එවල ගණන්. අනිත් එක බලපු ඒවා ටිකක් දුර වැඩි. තැන්ක්ස් කීවට. :):)