Kfc eka laga machan..mama call kara..mata gaana wadi![]()
අනේ මන්ද බන්
රාවතාවත්තේ ලක්ශ 8යි.. ඒත් ලුනාව හරියට එද්දි ලක්ෂ 5ක් වගේ ලු පර්ච් එක.
1KM ට ලක්ෂ තුනක වෙනසක් .. සුනාමි භීතිකාව නිසාද මන්ද

Kfc eka laga machan..mama call kara..mata gaana wadi![]()

චගු;22914868 said:අනේ මන්ද බන්
රාවතාවත්තේ ලක්ශ 8යි.. ඒත් ලුනාව හරියට එද්දි ලක්ෂ 5ක් වගේ ලු පර්ච් එක.
1KM ට ලක්ෂ තුනක වෙනසක් .. සුනාමි භීතිකාව නිසාද මන්ද![]()

චගු;22914868 said:අනේ මන්ද බන්
රාවතාවත්තේ ලක්ශ 8යි.. ඒත් ලුනාව හරියට එද්දි ලක්ෂ 5ක් වගේ ලු පර්ච් එක.
1KM ට ලක්ෂ තුනක වෙනසක් .. සුනාමි භීතිකාව නිසාද මන්ද![]()
thawa aathmekatawath tsunami enne na![]()

Community aka machan scene aka, Rawathawaththa tikak ok, Lunawa agulana kiyanne poddak aul
චගු;22914945 said:ඒකනෙ බන්
හ්ම්ම් ලුනාව ටිකක් ෂේප් මචන්.. අඟුලාන නම් ඉතින් නසරානි මරිසි පුරේ.
ලුනාවෙ ස්ටේශන් එක ලඟ හදල තියෙනව ලොකු Apartments Building එකක්. දැන් වැඩ ඉවර වෙලා අවුරුද්දක් විතර. තාම කාටද හැදුවෙ, විකුණනවද , මොන ආයතනයෙන් ද හැදුවෙ කියල දන්නෙ නෑ.
මොරටුවේ කටුකුරුන්දේ ඉඩමක් එක්ක ගෙයක් තියෙනවා. පර්චස් 12 ලක්ෂ 70 ට දෙනවා
Prime Lands, Blue Mountain බලපන්. උන්ගෙ ඉඩම් ඔය පැතිවල තියෙනව.