මොරටුව University එකේ කෙනෙක් කවුද ඉන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මොරටුව University එකේ කෙනෙක් කවුද ඉන්නේ ?

    මොරටුව University එකේ කෙනෙක් කවුද ඉන්නේ ? ලොකු උදවුවක් මගේ නංගි AL කරලා Architecture Degree එකකට apply කරන්න ඉදියේ z ලකුණු වලින් ගන්න නිසා Aptitude Tests එකක් මොරටුවෙන් කරනවා එකට online apply කරන්න ඕනි එත් අද තාම ආරංචි උනේ site එකට යද්දී අදින් දින ඉවරයි online apply කරන එක, Aptitude Tests එකට දාගන්න විදිහක් නැද්ද ? Architecture Degree එක කරන්න,

    හෙල්ප් HELP :oo:


    PKGPqD0
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මන් හිතන්නේ බෑ බන්
    බලල කියන්නම් උබට
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Last 2 years idan da koheda okkoma online UoM eke.. mama danna tharamin chance ekak naha machan :(
    Kaarunika letter ekak liyala gihin denna balanna... eth chance ekak nathi wei machan :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කෝල් එකක් දාල බලන්ඩ, සදුදා ගිහිල්ල බලන්ඩ පුලුවන්නම් :yes:

    BUMP තමා :sorry:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ada wenakan oya online eka beluwe nedda ubala. anthima mohothe weda thamayi archi karana unge podu gathiya, a unata a campus giyata passe. yanda kalin ohoma nam itin kiyala wedak ne.
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    Online apply karanna witarak tiyena eka samahara lamayinta asadaranayak wenna puluwan. dura inna ekeknan samahara welawata oawa gana update wenneth nati wenna puluwan ....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Online apply karanna witarak tiyena eka samahara lamayinta asadaranayak wenna puluwan. dura inna ekeknan samahara welawata oawa gana update wenneth nati wenna puluwan ....
    Ekanam aththa:yes: online witharakma registration or application call karana eka accept karana ba, online ekath ekka anith methodsuth thiyena ona kiyana eka apith digatama kiyana deyak