මොරටුව_කැම්පස්_එකෙන්

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මොරටුව_කැම්පස්_එකෙන්

    bump එකක් හරි දීල sup එකක් දෙන්න ...

    O/L Maths

    Theory / Revision / Paper classes

    [FONT=&quot]තනි හෝ කණ්ඩායම් පංති [/FONT]

    [FONT=&quot]මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවෙකු විසින් නිවසටම පැමිණ උගන්වනු ලබය්[/FONT][FONT=&quot] .[/FONT]

    Around Colombo district

    For more details

    Contact 071-1821565
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මොකෝ බන් මේ 2012 ඉදන් පෝස්ට් 36 ? උබ අනික් උන්ගේ Thread එකකට Bump එකක් වත් දැම්මේ නැද්ද? or උබ 2012 ඉදන් Internet නැතිග්‍රහ ලෝකෙක ගිහිල්ල හිටියද? anyway Bump.
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මොකෝ බන් මේ 2012 ඉදන් පෝස්ට් 36 ? උබ අනික් උන්ගේ Thread එකකට Bump එකක් වත් දැම්මේ නැද්ද? or උබ 2012 ඉදන් Internet නැතිග්‍රහ ලෝකෙක ගිහිල්ල හිටියද? anyway Bump.

    නෑ බන් , මම ඒ දවස් වල එළකිරියේ රෙජිස්ටර් උනාට මේ පැත්තේ ආවේම නෑ . ලගදි තමයි මට මට මතක් උනේ මෙහෙම එකවුන්ට් එකක් තියෙනාව කියල . ඉතින් ඇත්තටම 2016 register උනා වගේ තමයි ...