මොරවකට යන්න ඕන

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මොරවකට යන්න ඕන

    යාළුවනේ, මොරවකට යන්න ලේසි ගාල්ලේ ඉදන්ද ? මාතර ඉදන්ද ? ගාල්ලේ හා මාතර ඉදන් මොරවකට බස් එකෙන් යන්න කොච්චර වෙලාවක් යනවද? Rep+දෙමි.

    P.S. මේක කොළඹ ඉදන් යන ගමනක් නෙමෙයි බන්. ගාල්ල හෝ මාතර ඉදන් බස් එකේ යන්න හිතන් ඉන්න ගමනක්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කොලඹ ඉදන් එනවා නම් ගාල්ලෙන් ලගයි. ඒත් කොලඹ ඉදන් හයිවේ එකේ නම් එන්නෙ මාතර එක්සිට් එක ලගම බැහැල (ගොඩගම) බැහැලා එනවා නම් දුර වැඩි වුනත් ඉක්මනට එන්න පුලුවන්.

    කොහෙන් ආවත් අකුරැස්සට ඇවිත් තමයි එන්න ඕනෙ ගාල්ලෙ ඉදන් අකුරැස්සට පැය 1යි විනාඩි 15ක් වගේ යනවා මාතර ඉදන් පැයක් වගේ ගොඩගම ඉදන් විනාඩි 35ක් 40ක් වගේ යනවා.
    අකුරැස්සෙ ඉදන් මොරවකට පැය 1යි විනාඩි 15ක් වගේ යනවා හැබැයි සමහර බස් විනාඩි 45න් වගේත් යනවා

    එතකොට ගාල්ලේ ඉදන් ආවත් මාතර ඉදන් ආවත් නම් මොරවකට පැය 2ක් 2.30ක් වගේ තමයි යන්නේ

    හයිවේ එකේ තමන්ගේ වාහනේක කොලබ ඉදන් එනවා නම් ඉමදුවෙන් එලියට දාල යන එක තමයි ලේසිම
     
    • Like
    Reactions: Sunil dinawamu

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මතර ඉදන් දෙනියායේ බස් එකක යනවානම් පැය දෙකයි.
    මාතර ඉදන් අකුරැස්සට වී.50 අකුරැස්සේ ඉදන් මොරවකට පැයයි.

    ගාල්ලේ ඉදන් දෙනියායේ එකක යනවා නම් පැය 2.30
    ගාල්ලේ ඉදන් අකුරැස්ස්ට පැය 1.20 අකුරැස්සේ ඉදන් මොරවක්ට පැයයි.
     
    • Like
    Reactions: Sunil dinawamu

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වාහනෙක යනවනම් හොරණ -> මතුගම -> පැළවත්ත -> නෙළුව පාරෙ පලයන් ආතල් එකටත් එක්ක

    කොළඹ ඉඳන් යනවනම් ගාල්ලට ගිහින් යන එක ළඟයි ... කොටුවෙන් දෙනියාය බස් එකක නැග්ගනම් වැඩේ ලේසියි

    නැත්තම් ගාල්ල -> අකුරැස්ස -> මොරවක
     
    • Like
    Reactions: Sunil dinawamu

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    මතර ඉදන් දෙනියායේ බස් එකක යනවානම් පැය දෙකයි.
    මාතර ඉදන් අකුරැස්සට වී.50 අකුරැස්සේ ඉදන් මොරවකට පැයයි.

    ගාල්ලේ ඉදන් දෙනියායේ එකක යනවා නම් පැය 2.30
    ගාල්ලේ ඉදන් අකුරැස්ස්ට පැය 1.20 අකුරැස්සේ ඉදන් මොරවක්ට පැයයි.

    :yes::yes::yes: