රත්තරං;18345057 said:බුවෙක් ඉන්නවා දෙන්නම්. හැබැයි "අඩුවට" බෑ. වැඩේ තියෙයි ඔරිජිනල් පේන්ට් එකට වඩා හොදට
B310 ekaka adiyatama hurala paint eka gahanna kiyak ganida ban.... tinkering mokuth ne
රත්තරං;18345057 said:බුවෙක් ඉන්නවා දෙන්නම්. හැබැයි "අඩුවට" බෑ. වැඩේ තියෙයි ඔරිජිනල් පේන්ට් එකට වඩා හොදට
Mata hoda paint bassek inna tanak kiyanavada .... ganath adu....
B310 ekaka adiyatama hurala paint eka gahanna kiyak ganida ban.... tinkering mokuth ne
අපේ ගෙවල් පැත්තේ තියෙනවා 1 ශ්‍රී ද මන්දා මයිනර් එකක් ඇලෝයි විල්ස් දාලා ac පවා සෙට් කරපු......
අඩෝව් රත්තරං.. ඕක අයිති එකා ගාල්ලෙ නේද කියහං..
mage favourite me.. Thx machooo ubelage adehas tikekuth kiyahanko daily use kerene puluwande kiyela
රත්තරං;18349532 said:පිස්සුද බන්? මේවා කොහෙ ඩේලි යූස් කරන්නද? ආච්චියෙක් බැදන් ඩේලි ගහන්න පුලුවන්ද? මේවගේ විතරක් නෙමේ ඔය 1990න් පහල සේරම කාර් වල කාලේ ඉවරයි. ලස්සනට තමා
අඩේ මේක පට්ට බන්. ඔරිජිනල් විදියටම තියනව නේද. ඉන්ටිරියර් රෙඩ් හරි මරූන් හරි තිබ්බනම් තව ගතියට තියේවි කියලයි මගෙ අදහස. ඒ වුනත් සුපිරි. ක්ලැසික් කාර් එකක් තියෙන එකෙත් පොඩි ගතියක් තියෙනව. මමත් කවදහරි එකක් අරන් රිස්ටොර් කරන්න හිතන් ඉන්නෙ.