Crypto Binance වැඩ්ඩන්ගෙන් උදව් අවශයයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    14,458
    23,492
    113
    Kandy
    මචන්ලා මම කාලෙකට කලින් කොරොනා කාලේ සර්වර් එකක මයිනර් එකක් දාලා කොයින් මයින් කලා.ඒත් අදහසක් නෑ නිකන් කරනවට කලේ .දැන් වොලට් එකේ ඩොජ් කොයින් 600 ගානක් තියේ.
    doge-1.png

    මම ඒ වොලට් එක හදලා තිබ්බ සයිට් එක ශට් ඩවුන් වෙන්න යන්නේ.
    https://dogechain.info/ meke tama wallet eka tiyenne

    doge-2.png
    මම මේ කොයින් ටික බැලුවේ බයිනෑන්ස් වගේ එකකට අරන් ට්‍රේඩ් කරන්න කියලා.මම බයිනෑන්ස් අකවුන්ට් එකක් හැදුවා.තව පෝන් එකටත් ඇප් එක දාගෙන වෙබ් 3 වොලට් එකක් හදලා ටෙස්ට් කරන්න කොයින් 2ක් සෙන්ඩ් කලා ඇප් එකේ පෙන්නන්නවා ඇසෙට් වල කොයින් දෙකක් ඇවිත් කියලා.ඒත් බයිනෑන්ස් වල USDT වල්ට කන්වර්ට් කරන්න ගියාම එතන කොයින් 0 කියලා පෙන්නන්නේ. මම මේ කොයින් ටික ගන්නවා නම් වෙබ් 3 වොලට් එකට ගත්තට කමක් නැද්ද ඒකට දාගෙන බයිනෑන්ස් එකේ USDT වල්ට කන්වර්ට් කර ගන්න පුලුවන්ද. karana steps tika kiya denna puluwanda
    තැන්ක්ස් බම්ප් කරන් යන්න යාලුවනේ
     
    • Like
    Reactions: Janithsl88

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    11,816
    20,781
    113
    මහනුවර
    ow binance spot wallet ekata aran usdt walata convert karapan lesine, binance wala wallet godak thiyenawa. man hitanne uba waradi wallet eka balala atte, spot wallet ekata awoth e wallet eke witarai balance eka pennane, for example uba spot wallet eke $10 thiyagena funding wallet ekata giyoth ethana pennanne $0 kiyala.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,458
    23,492
    113
    Kandy
    ow binance spot wallet ekata aran usdt walata convert karapan lesine, binance wala wallet godak thiyenawa. man hitanne uba waradi wallet eka balala atte, spot wallet ekata awoth e wallet eke witarai balance eka pennane, for example uba spot wallet eke $10 thiyagena funding wallet ekata giyoth ethana pennanne $0 kiyala.
    wade kara gattha thanks machan
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,097
    36,711
    113
    ට්‍රස්ටට් එක්චේන්ජර් කෙනෙක්ට කෙලින්ම යවල උබ කැමති කොයින් එකකින් ගන්නත් පුළුවන්. පොඩි ෆී එකක් යනවා.
     
    • Like
    Reactions: allrights

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,120
    5,604
    113
    kandy
    මචන්ලා මම කාලෙකට කලින් කොරොනා කාලේ සර්වර් එකක මයිනර් එකක් දාලා කොයින් මයින් කලා.ඒත් අදහසක් නෑ නිකන් කරනවට කලේ .දැන් වොලට් එකේ ඩොජ් කොයින් 600 ගානක් තියේ.

    kohomada bn mewa karanne? Igena ganna widihak thiyanwada
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Binance > Deposit > Deposit Crypto > Select Doge > Select Network "Doge" > Get Address and send to it.

    web eken yanna, App eken address eka varadinna puluwan.

    Important Select Network as "Doge / Dogecoin"

    Check Overview to see all funds. Also check spot and funding

    help.JPG
     
    Last edited:
    • Love
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,458
    23,492
    113
    Kandy
    Youtube eke tiyenawa machan.math ada baluwa


    ට්‍රස්ටට් එක්චේන්ජර් කෙනෙක්ට කෙලින්ම යවල උබ කැමති කොයින් එකකින් ගන්නත් පුළුවන්. පොඩි ෆී එකක් යනවා.

    Binance > Deposit > Deposit Crypto > Select Doge > Select Network "Doge" > Get Address and send to it.

    web eken yanna, App eken address eka varadinna puluwan.

    Important Select Network as "Doge / Dogecoin"

    Check Overview to see all funds. Also check spot and funding

    View attachment 230633
    Thank you so much
    ------ Post added on May 30, 2024 at 9:15 PM