මොලයට හානිවන ක්‍රම....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ කතාව නම් ඇත්ත මචං.. මටත් තව පොඩ්ඩෙන් කෙලවෙනවා..
    මං ඉස්සර නිදාගත්තෙ දවසටම පැය දෙකයි හෝ තුනයි..
    උදේ ජොබ් එක කරනවා, රෑට එළකිරි එනවා..
    නිදාගන්නෙ පාන්දර පහට හයට..
    සති දෙකකට විතර කලින් මට කරකැවිල්ලක් හැදුනා..
    හොද උනේම නෑ..
    දොස්තරට පෙන්නුවාම තමා සීන් එක කිව්වෙ..
    නිදාගත්තෙ නැති වුණාම මතකයත් නැති වෙනවලු..
    මොලේ සෛලත් විනාශ වෙනවලු..
    දැන් නිදියගන්නවා වේලාසනින්ම..

    haffa ahanna deyakda ban ohoma aharila hitiyama :oo:

    අවුලක් නෑ මචන්.. දැන් මොලයක් තියෙනවා කියන එක ශුවර් නෙ.. :D
    :P :rofl: :rofl:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    11.gif
    TFS +
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕයි මේකේ හැටියට නම් මට මොළයක් තියෙන්න බෑ :P:P උදෑසන ආහාර වේල ගත්ත කාලයක් මතක නැත, ඔලුවේ සිට නොපොරවා නිදාගත්ත දවසක් මතක නැත. නිදි නොමැරූ දවසක් ඇත්තේද නැත :no::no:
     

    Anushanga777

    Well-known member
  • ඕයි මේකේ හැටියට නම් මට මොළයක් තියෙන්න බෑ :P:P උදෑසන ආහාර වේල ගත්ත කාලයක් මතක නැත, ඔලුවේ සිට නොපොරවා නිදාගත්ත දවසක් මතක නැත. නිදි නොමැරූ දවසක් ඇත්තේද නැත :no::no:

    :lol::lol::lol::lol: