haffa ahanna deyakda ban ohoma aharila hitiyamaමේ කතාව නම් ඇත්ත මචං.. මටත් තව පොඩ්ඩෙන් කෙලවෙනවා..
මං ඉස්සර නිදාගත්තෙ දවසටම පැය දෙකයි හෝ තුනයි..
උදේ ජොබ් එක කරනවා, රෑට එළකිරි එනවා..
නිදාගන්නෙ පාන්දර පහට හයට..
සති දෙකකට විතර කලින් මට කරකැවිල්ලක් හැදුනා..
හොද උනේම නෑ..
දොස්තරට පෙන්නුවාම තමා සීන් එක කිව්වෙ..
නිදාගත්තෙ නැති වුණාම මතකයත් නැති වෙනවලු..
මොලේ සෛලත් විනාශ වෙනවලු..
දැන් නිදියගන්නවා වේලාසනින්ම..

අවුලක් නෑ මචන්.. දැන් මොලයක් තියෙනවා කියන එක ශුවර් නෙ..![]()




