මොලයට හානිවන ක්‍රම....
උදෑසන ආහාර වේල මගහැරීම
උදෑසන ආහාර වේල මගහැරීම නිසා අපගේ රුධිරයේ ඇති සීනි මට්ටම පහත බසියි
මේ නිසා මොලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සැපයුම අඩාල වන අතර එම නිසා මොලයේ ක්‍රියාකාරිත්වය අඩාල වේ.
වැඩිපුර අහාර ගැනීම
මේ නිසා මොලයට රුධිරය සපයන ධමනි දැඩි බවකට පත්වන අතර
එමනිසා අපගේ සිතීමේ ශක්තිය අඩාල වේ.
දුම් පානය කිරීම
දුම් පානය නිසා මොලය හැකිලීමකට ලක්වන අතර
පසු කාලීනව කල්පනාව අඩු වීමට හේතු වේ (Alzheimer Disease)
අධික ලෙස සීනි පරිභෝජනය
අධික ලෙස සීනි පරිභෝජනය නිසා ප්‍රොටීන සහ අනෙක් පෝෂ්‍ය පදාරථ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලියට බාධා ඇතිවේ
එම නිසා සිරුරට අවශ්‍ය පෝශණය නොලැබී යාමෙන් මොලයේ වර්ධනය අඩාල වේ.
වායු දූෂණය
මිනිස් ශරීරයේ වැඩිම ඔක්සිජන් පරිභෝගිකයා මොලයයි
දූශිත වායුව ආශ්වාස කිරීම නිසා මොලයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවන අතර එය මොලයේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතු වේ.
නිදි මැරීම
නින්ද අපගේ මොලයට විවේකයක් ලබා දේ
එමනිසා දීර්ග ලෙස නිදි මැරීමෙන්, මොලයට අවශ්‍ය විවේකය නොලැබීම නිසා මොලයේ සෛල විනාශ වේ.
මුහුණ ආවරණය කරගෙන නිදාගැනීම
මුහුණ ආවරණය කරගෙන නිදාගැනීම නිසා අප ආශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහල යන අතර
ඔක්සිජන් ප්‍රමාණය පහල බසියි. එමගින් මොලයට හානි සිදු වේ.
අසනීප අවස්ථාවල මොලය වෙහෙසීම
අසනීප අවස්ථාවල මහන්සි වී වැඩකිරීම හෝ පාඩම් කිරීම නිසා
මොලයේ ඵලදායීතාව අඩුවන අතර මොලයට හානි වීමද සිදුවිය හැක.
අලුත් දේවල් ගැන නොසිතීම
නැවුම් දේවල් ගැන සිතීම මොලයට දිය හැකි හොඳම ව්යායමයයි
එසේ නොකලහොත් මොලය ඇකිලීමකට භාජනය වේ.
වැඩිය කතා බස් නොකිරීම
ඵලදායී දේවල් ගැන බුද්ධිමත්ව කතා කිරීම (Intellectual conversations) මොලයේ කාර්යක්ෂමතාව ඉහල නැංවීමට ඉවහල් වේ
එසේ නොකලහොත් එහි කාර්යක්ෂමතාව අඩු විය හැක.

මුණුපොතේ පලවී තිබූ ඉංග්‍රීසි ලිපියක් පුලුවන් විදිහට පරිවර්තනය කරා
වැරදි තියෙනවනන් සොරි වෙන්න ඕනේ....
වැරදි තියෙනවනන් සොරි වෙන්න ඕනේ....