මොලය වැඩි දියුනු කර ගන්නෙ කොහොමද ?

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    1). යෝග ව්‍යායාම කරන්න (Google වල search කරන්න Yoga for student කියල, එතකොට එනවා හොද ඒවා). සතියට 2 පාරක් 3 පාරක්වත් අවම කරන්න.
    2). බාවනා කරන්න.
    3). තව මම ගාව පොතක් තියනවා. එකේ තියනවා පොඩි ව්‍යායාම, මනස හදාගන්න ඕනේ හැටි, යටි සිත ගැන. පොතේ නම ඉගෙනීමේ රහස් (නිශාන්ත විජේසිංහ). ඔය පොත ගුණපාල එකේ තියනවා.
    4). පුළුවන් නම් මේ video එක අරගෙන බලන්න. එකත් ඔය පොත වගේ. එකේ තියනවා පාඩම් කරන්න ඕනේ විදි. ඔය course එක USD $10 කර ගන්න පුළුවන් https://www.udemy.com/superlearning-speed-reading-memory-techniques/


    me cource eka 149USD ne boss
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    moko une got da fail da?

    mokakda frquency eka? kohomada danunay? plz comment

    14Hz වගේ මතක :yes: නිකන් පාඩම් කරනවට වඩා වෙනසක් තියනව :yes: ඒත් හෙඩ්ෆෝන් එක අවුල් නිසා වැඩේ නැවැත්තුව :sorry: කඩේ තියන 150 හෙඩ්ෆෝන් හරියන්නෙ නෑ :sorry:
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    හොඳට වතුර බොන්න,ටිකක් ව්යායාමත් කරන්න, වැඩිය නිදි මරන්න එපා IQ රේට් එක අඩු වෙනව, ගොටු කොල කන්න, ධාන්ය ජාතිත් කන්න.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    හොඳට වතුර බොන්න,ටිකක් ව්යායාමත් කරන්න, වැඩිය නිදි මරන්න එපා IQ රේට් එක අඩු වෙනව, ගොටු කොල කන්න, ධාන්ය ජාතිත් කන්න.

    thx macho