මොල්කාන්තාගේ දුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    දැන් කවුද කිව්වෙ jvp එක එහෙම නෙවෙයි කියලා.. උබ ඕවා දාල කියන්න හදන්නෙ jvp ඒකයි පොහොට්ටුවෙයි දෙකේම ඉන්නේ තක්කඩි.. ඒ නිසා මේපාරත් පොහොට්ටුවට දීපන් කියල නේ.. 😅😅
    කවුද පොන්ස් SLPP එකට ඡන්ද දෙන්න කිව්වේ මම කිව්වේ ජෙප්පොන් ගේ ඇත්ත තත්වේ 🤭
    ඔබේ ඡන්දය JVP එකට ඇර වෙන ඕනෙම පක්ෂේකට දෙන්න TNA එකට උණත් කමක් නැහැ 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුද පොන්ස් SLPP එකට ඡන්ද දෙන්න කිව්වේ මම කිව්වේ ජෙප්පොන් ගේ ඇත්ත තත්වේ 🤭
    ඔබේ ඡන්දය JVP එකට ඇර වෙන ඕනෙම පක්ෂේකට දෙන්න TNA එකට උණත් කමක් නැහැ 🤣🤣
    Tna එවුන්ට දෙන්නේ කොහොමද යකෝ පර දෙමලුනේ.. උන් මෙහෙන් ඉල්ලන්නෙත් නැහැ අනික.. මෙහෙන් ඉල්ලන පක්ෂෙක නමක් කියපන් TNA නැතුව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    Tna එවුන්ට දෙන්නේ කොහොමද යකෝ පර දෙමලුනේ.. උන් මෙහෙන් ඉල්ලන්නෙත් නැහැ අනික.. මෙහෙන් ඉල්ලන පක්ෂෙක නමක් කියපන් TNA නැතුව..
    SJB 🤭🤭
     
    • Haha
    Reactions: siri_ayya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    1674555845931.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ලංකාවේ දුප්පත් පවුල් වල ළමයි Private University එපා කියලා උද්ගෝෂනය කරන්න JVP එකෙන් පාරට බස්සපු අවස්ථාවක්
    Protest+against+Central+Lancashire+University+Uclan+Sri+Lanka.JPG

    newsiusf_02.jpg

    image_1477545615-321d4bb8ae.jpg

    Image-courtesy-nation.lk_.jpg

    මේ මොල්කාන්ත ගේ දුව Private University එකකින් උපාධියක් ගත්ත මොහොත 🤩🤩

    FB-IMG-1674548960620.jpg

    මුන් වගේ කුහක පක්ෂයක් කොහේවත් හොයන්න නැහැ
    තමන්ගේ ළමයින්ට Private Univercity දුප්පත් අයට Government University
    ලංකාවේ මෝඩයන් ට JVP කියන්නේ කරන්න බැරි දේවල් කියලා වත් තේරෙන්න මොළයක් නැති හරක් 🤣🤣

    අන්තිමට ඉතින් ප්‍රශ්නයට ඇත්ත තිත්ත උන්ගෙම Posters එකකම ලියලා තිබුනේ මෙහෙම🤣🤣🤣
    an-opposition-supporter-holds-up-a-sign-during-a-protest-against-government-policies-in-colombo-november-18-2010-marxist-student-and-trade-unions-are-up-in-arms-against-the-sri-lankan-government-demanding-for-better-facilities-and-salary-hikes-reutersandrew-caballero-reynolds-sri-lanka-tags-politics-civil-unrest-2E6A0AT.jpg

    JVP එකට කඩේ යන අයට නම් කියන්න තියෙන්නේ උබල ගැන දුකයි කියලා තමයි 🤣🤣
    ඔය දේසපාලුවෝ ඔක්කොම එකයි.

    උඹට ජෙප්පන්ගේ වැරදි පෙනුනට රාජපක්සලගේ, රනිල් ගේ වැරදි පේන්නෙම නැත්තෙ ඇයි?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    jeppongei baiyongei wenasak na, unta thamage pakshe waradi penne na. dan kohomath former baiyone jeppo wela thiyenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඊයා හුත්තෝ උබ දැන් කියන්නෙ පොහොට්ටුවට හරි සජබෙට හරි දෙන්න කියලද 🤭🤭
    ඔය ඕනේ එකක් හොදයි හුත්තෝ මිනීමරු JVP එකට වඩා 🤣🤣

    ඔය දේසපාලුවෝ ඔක්කොම එකයි.

    උඹට ජෙප්පන්ගේ වැරදි පෙනුනට රාජපක්සලගේ, රනිල් ගේ වැරදි පේන්නෙම නැත්තෙ ඇයි?
    රාජපක්ෂලා රනිල් ලා හොදයි කියන්නේ නැහැ
    ඒත් JVP එකේ එවුන් තරම් කුහක නැහැ
    තමන්ගේ ළමයි SLIIT එකට දාගෙන කොහොමද යකෝ පාරට බහින්නේ Private University එපා කියලා 🤣🤣

    හදිසියේ වත් මහින්ද රාජපක්ෂ Private University එපා කියලා මහින්දගේ ළමයෙක් Private University එකකට වැස්සට හරි ගොඩ උනා නම් ජෙප්පෝ මොනවා නොකියයි ද 🤣🤣🤣🤣

    ------ Post added on Jan 24, 2023 at 4:26 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒත් JVP එකේ එවුන් තරම් කුහක නැහැ
    අමෝ අමෝ මහින්ද අප්පච්චි එච්චර කුහක නැද්ද? 😂😂අනේ නිකන් පලයන් හුත්තෝ යන්න නිකන් බයිලා නොගහා 😂😂😂😂
    තමන්ගේ ළමයි SLIIT එකට දාගෙන කොහොමද යකෝ පාරට බහින්නේ Private University එපා කියලා 🤣🤣
    Jvp එක ප්‍රසිද්ධ වේදිකාවක/මාධ්‍යයක පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියපු තැනක් පෙන්නපන් පුළුවන් නම්..
     
    • Haha
    Reactions: hkiz

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    වෙන පක්ෂ Private University එපා කියලා පාරට ළමයි දන්නේ නැහැ නේ උද්ඝෝෂණය කරන්න 🤣
    පාරට ළමයි බස්සන්නේ ජෙප්පොමයි කියන්නේ කොහොමද... ? පෙරටුගාමී වෙන්නත් පුළුවන් 🥲 :ROFLMAO:
     
    • Haha
    Reactions: siri_ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂලා රනිල් ලා හොදයි කියන්නේ නැහැ
    ඒත් JVP එකේ එවුන් තරම් කුහක නැහැ
    තමන්ගේ ළමයි SLIIT එකට දාගෙන කොහොමද යකෝ පාරට බහින්නේ Private University එපා කියලා 🤣🤣

    හදිසියේ වත් මහින්ද රාජපක්ෂ Private University එපා කියලා මහින්දගේ ළමයෙක් Private University එකකට වැස්සට හරි ගොඩ උනා නම් ජෙප්පෝ මොනවා නොකියයි ද 🤣🤣🤣🤣
    පොහොට්ටුවෝ දෙමල විරෝධී / මුස්ලිම් විරෝධී/ඇමරිකන් විරෝධී කතා හැමවෙලේම කිව්ව. අමතක ද?

    එතකොට මහින්දය, උගේ ගෑනි, පවුලේ එවුන් හැසිරෙන්නෙ ඒ මොකුත් නෑ වගේ.

    ඒකත් ඔය ජෙප්පන්ගේ ප්‍රයිවෙට් කැම්පස් කතාවට අනුරූපී කතාවක්.
     
    • Like
    Reactions: siri_ayya and hkiz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    පොහොට්ටුවෝ දෙමල විරෝධී / මුස්ලිම් විරෝධී/ඇමරිකන් විරෝධී කතා හැමවෙලේම කිව්ව. අමතක ද?

    එතකොට මහින්දය, උගේ ගෑනි, පවුලේ එවුන් හැසිරෙන්නෙ ඒ මොකුත් නෑ වගේ.

    ඒකත් ඔය ජෙප්පන්ගේ ප්‍රයිවෙට් කැම්පස් කතාවට අනුරූපී කතාවක්.
    SLPP සහ UNP සහ SJB ගැන කියන්න දෙයක් නැහැ කොහොමත් කියන දෙයක් නැහැ නේ කොහොමත් වෙනස් වෙනවා ආණ්ඩුබලය ලැබුණා ම
    ඒකනේ අනුර කියන්නේ Stage වල උනුත් එකයි මුණුත් එකයි කියලා🤣🤣

    දැන් බැලුවහම ඉතින් JVP එකත් ඒ වල්ලේම පොල් ගෙඩියක් තමා🤭🤭🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    SLPP සහ UNP සහ SJB ගැන කියන්න දෙයක් නැහැ කොහොමත් කියන දෙයක් නැහැ නේ කොහොමත් වෙනස් වෙනවා ආණ්ඩුබලය ලැබුණා ම
    නාමල් බේබිට චන්දෙ දෙමුද කියලා අපෙන් ඇහුවේ ඕවා නොදැනද 😂?

    දැන් බැලුවහම ඉතින් JVP එකත් ඒ වල්ලේම පොල් ගෙඩියක් තමා🤭🤭🤭
    ඉතින් කවුද කිව්වෙ උන් එහෙම නෙවෙයි කියලා.. වෙන දෙන්න එකෙක් නැති නිසා තමයි උන්ට දෙන්නෙ..දැන් තියෙන තත්වේ හැටියට උබ මොන මගුල දැම්මත් පොහොට්ටු ගුපි ටෙලිෆෝන් වේසාවන්ට නම් චන්දෙ නැත 😅😅👌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SLPP සහ UNP සහ SJB ගැන කියන්න දෙයක් නැහැ කොහොමත් කියන දෙයක් නැහැ නේ කොහොමත් වෙනස් වෙනවා ආණ්ඩුබලය ලැබුණා ම
    ඒකනේ අනුර කියන්නේ Stage වල උනුත් එකයි මුණුත් එකයි කියලා🤣🤣

    දැන් බැලුවහම ඉතින් JVP එකත් ඒ වල්ලේම පොල් ගෙඩියක් තමා🤭🤭🤭
    ඒ වල්ලෙමද කියල බලන්න උන්ට බලය දෙන්න ඕන. නැත්නම් රාජපක්ෂලා ඕනෑම සක්කිලි වැඩක් කරලා බලය අල්ලන්න පුළුවන් කියල සක්කිලි වැඩම කරනව
     
    • Like
    Reactions: hkiz and siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඒ වල්ලෙමද කියල බලන්න උන්ට බලය දෙන්න ඕන. නැත්නම් රාජපක්ෂලා ඕනෑම සක්කිලි වැඩක් කරලා බලය අල්ලන්න පුළුවන් කියල සක්කිලි වැඩම කරනව
    ඒ වල්ලේ ම ද කියලා බලන්න බලයට එන්න කලින්ම හොරා කාපු මිනී මරපු මිනී මරුවන්ට බලය දීලා බලනවා 🤭🤭
    මොන ගොන් හැත්තක් ද මේ🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වල්ලේ ම ද කියලා බලන්න බලයට එන්න කලින්ම හොරා කාපු මිනී මරපු මිනී මරුවන්ට බලය දීලා බලනවා 🤭🤭
    මොන ගොන් හැත්තක් ද මේ🤣🤣🤣
    අන්න හරි තැනට සංවාදය ආව. ☝️ :-D

    දැන් කියපන් බලන්න කාටද දෙන්න ඕන කියල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කවුද කිව්වෙ jvp එක එහෙම නෙවෙයි කියලා.. උබ ඕවා දාල කියන්න හදන්නෙ jvp ඒකයි පොහොට්ටුවෙයි දෙකේම ඉන්නේ තක්කඩි.. ඒ නිසා මේපාරත් පොහොට්ටුවට දීපන් කියල නේ.. 😅😅

    🤣🤣🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අන්න හරි තැනට සංවාදය ආව. ☝️ :-D

    දැන් කියපන් බලන්න කාටද දෙන්න ඕන කියල
    වෙන ඕනේ තරම් අපෙක්ෂ්කයෝ ඉන්නේ උගත් බුද්ධිමත් අය තෝරා ගන්න පක්ෂයකට ම දෙන්න ඕනේ කියලා නැහැ නේ
    හොඳ නැති අය ගෙදර ඉදියි හොඳ අය ඇතුලත ට යයි
    JVP එකේ ඉන්න අය විතරක් 100% හොදයි කියලා ඔයා කොහොමද කියන්නේ 🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අන්න හරි තැනට සංවාදය ආව. ☝️ :-D

    දැන් කියපන් බලන්න කාටද දෙන්න ඕන කියල

    මයින්දට බැරි නං රනිල්ට දෙන්න.
    ඒත් බැරි නං ස්වාධීන විමලෙට දෙන්න.
    ඔච්චර හොඳ මිනිස්සු ඉද්දිනෙ මේ ජෙප්පො පස්සෙ යන්නෙ 🤭🤭🤭