මොල්කාන්තාගේ දුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මේ ලංකාවේ දුප්පත් පවුල් වල ළමයි Private University එපා කියලා උද්ගෝෂනය කරන්න JVP එකෙන් පාරට බස්සපු අවස්ථාවක්
    Protest+against+Central+Lancashire+University+Uclan+Sri+Lanka.JPG

    newsiusf_02.jpg


    image_1477545615-321d4bb8ae.jpg

    Image-courtesy-nation.lk_.jpg





    මේ මොල්කාන්ත ගේ දුව Private University එකකින් උපාධියක් ගත්ත මොහොත 🤩🤩

    FB-IMG-1674548960620.jpg


    මුන් වගේ කුහක පක්ෂයක් කොහේවත් හොයන්න නැහැ
    තමන්ගේ ළමයින්ට Private Univercity දුප්පත් අයට Government University
    ලංකාවේ මෝඩයන් ට JVP කියන්නේ කරන්න බැරි දේවල් කියලා වත් තේරෙන්න මොළයක් නැති හරක් 🤣🤣


    අන්තිමට ඉතින් ප්‍රශ්නයට ඇත්ත තිත්ත උන්ගෙම Posters එකකම ලියලා තිබුනේ මෙහෙම🤣🤣🤣
    an-opposition-supporter-holds-up-a-sign-during-a-protest-against-government-policies-in-colombo-november-18-2010-marxist-student-and-trade-unions-are-up-in-arms-against-the-sri-lankan-government-demanding-for-better-facilities-and-salary-hikes-reutersandrew-caballero-reynolds-sri-lanka-tags-politics-civil-unrest-2E6A0AT.jpg

    JVP එකට කඩේ යන අයට නම් කියන්න තියෙන්නේ උබල ගැන දුකයි කියලා තමයි 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    එහෙනම් අපි පොහොට්ටුවට චන්දෙ දෙන්නම් කෝ 😅😅😅
    කවුද යකෝ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිව්වේ මෙතැන පුලුවන්නම් JVP එක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නපන් කො
     
    • Like
    Reactions: FenixBird123

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    Mahinda-XP-Error.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අනික් පක්ශවල උන්ගෙ ලමයි නම් ශ්‍රී ලංකා බෞද්ද හා පාලි විශව විද්‍යාලයේ විතරයි ඉගෙන ගන්නෙ
    වෙන පක්ෂ Private University එපා කියලා පාරට ළමයි දන්නේ නැහැ නේ උද්ඝෝෂණය කරන්න 🤣
     
    • Like
    Reactions: alanwake

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මේ ඉන්නේ අපි බැංකු හොරු අල්ලනවා කියලා බයියෝ ලක්ෂ 69ක් රවට්ටලා චන්දෙ ගත්තු එකා...........


    ඉතින් මහින්දගේ යි අනුරගෙයි දෙන්නම වෙනසක් නැහැ නේද බ්‍රෝ 🤣🤣🤣🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,601
    113
    එකමත් එක රටක
    ඉතින් මහින්දගේ යි අනුරගෙයි දෙන්නම වෙනසක් නැහැ නේද බ්‍රෝ 🤣🤣🤣🤭
    වෙනසක් නැත්නම්, උබ ඇයි ඉතින් ත්‍රෙඩ් එක දාන්න මහින්ද වගේ එකෙක් නැතුව ලාල්කාන්ත්වම තෝරාගන්නේ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    mahinda mahathata thama denna wenne me sareth ehenam :(
    ඡන්දයක් ගැන නෙවෙයි කථා කරේ JVP එකේ ප්රතිපත්ති ගැන
    බලාගෙන යනකොට උනුත් එකයි මුණුත් එකයි ඔක්කොම එකයි මල්ලි 🤣🤣🤣
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කවදාවත් ජෙප්පෙක් නිවරදි කරන්න යන්න එපා. ඌ උඹගේ පරම හතුරෙක් වෙනවා. උඹට ගරහනවා, මඩ ගහනවා, අපහාස කරනවා. උගෙ මතය හරි හෝ වැරදි අනිත් උන් පිළිගන්න ඕන. විකල්ප මත වානා.

    ජෙප්පෙක්ගේ අදහස් ඉදිරියේ පොඩ්ඩක් හිනා වෙලා ඒක හරි වගේ හිටපල්ලා.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුද යකෝ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිව්වේ මෙතැන පුලුවන්නම් JVP එක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නපන් කො
    දැන් කවුද කිව්වෙ jvp එක එහෙම නෙවෙයි කියලා.. උබ ඕවා දාල කියන්න හදන්නෙ jvp ඒකයි පොහොට්ටුවෙයි දෙකේම ඉන්නේ තක්කඩි.. ඒ නිසා මේපාරත් පොහොට්ටුවට දීපන් කියල නේ.. 😅😅
     
    • Haha
    • Like
    Reactions: shenat and hkiz