කවුද පොන්ස් SLPP එකට ඡන්ද දෙන්න කිව්වේ මම කිව්වේ ජෙප්පොන් ගේ ඇත්ත තත්වේදැන් කවුද කිව්වෙ jvp එක එහෙම නෙවෙයි කියලා.. උබ ඕවා දාල කියන්න හදන්නෙ jvp ඒකයි පොහොට්ටුවෙයි දෙකේම ඉන්නේ තක්කඩි.. ඒ නිසා මේපාරත් පොහොට්ටුවට දීපන් කියල නේ..![]()
ඔබේ ඡන්දය JVP එකට ඇර වෙන ඕනෙම පක්ෂේකට දෙන්න TNA එකට උණත් කමක් නැහැ