මොල්කාන්තාගේ දුව

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අපෝ ජෙපි වහල්ලු ටික හෙළුවෙන් ඉදගෙන JVP එකේ රෙදි හෝදනවා 🤣🤣
    මහින්ද රාජපක්ෂ කොහෙද යකෝ Private University එපා කියලා පෙළපාලි ගියේ 🤣🤣
    යවපු රොකට් එකක් ගැන හොයන්න එකක් නෑ
    රොකට් යවන්න සල්ලි කොහෙන්ද අහන්න එකක් නෑ
    ගු නැවක් ගේනවා එකට මොකද උනේ කියන්න එකක් නැ
    සුදුලුනු සිනි වලින් හොරා කෑව මික් නෑ
    හැබයි අනුරගේ ලපේයි
    ලාල්ගේ දුවගේ රෙද්දවල් හොයන්න නම් වෙලා තියනවා බයි හැත්තට
    මයිනගේ ගු පුච්චන් කාපං නම්බුයි :D
     
    • Haha
    Reactions: hkiz and Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    යවපු රොකට් එකක් ගැන හොයන්න එකක් නෑ
    රොකට් යවන්න සල්ලි කොහෙන්ද අහන්න එකක් නෑ
    ගු නැවක් ගේනවා එකට මොකද උනේ කියන්න එකක් නැ
    සුදුලුනු සිනි වලින් හොරා කෑව මික් නෑ
    හැබයි අනුරගේ ලපේයි
    ලාල්ගේ දුවගේ රෙද්දවල් හොයන්න නම් වෙලා තියනවා බයි හැත්තට
    මයිනගේ ගු පුච්චන් කාපං නම්බුයි :D 2
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජේවීපී එක private uni එපා කියල කොයි වෙලාවක වත් කියල නෑ. එහෙම කියන්නෙ පෙරෙට්ටෝ. ජේවීපී එක කියන්නේ අධ්‍යාපනය ලබා ගැනීමට මුදල් කියන සාධකය බලපාන්නෙ නැති වෙන්න ඕන කියල විතරයි. කාට හරි මුදල් ගෙවල විතරක් ලබාගන්න පුලුවන් දෙයක් ඉගෙනගන්න අවශ්‍ය නම් ඒකටත් අවස්ථාව තියෙන්න ඕන කියල උන් කියනව. දැනටත් ලංකාවෙ private unis තියෙනව. කෝ ජෙප්පො ඒවට විරුද්ධ වෙනවද නෑනෙ.
     
    • Like
    Reactions: hkiz and siri_ayya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේ ඉන්නේ අපි බැංකු හොරු අල්ලනවා කියලා බයියෝ ලක්ෂ 69ක් රවට්ටලා චන්දෙ ගත්තු එකා...........

    මේව මේ විදියට කියනවා දකින්න බයි ජනතාව පුදුම පවක් කරලා ඇත්තෙ නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    යවපු රොකට් එකක් ගැන හොයන්න එකක් නෑ
    රොකට් යවන්න සල්ලි කොහෙන්ද අහන්න එකක් නෑ
    ගු නැවක් ගේනවා එකට මොකද උනේ කියන්න එකක් නැ
    සුදුලුනු සිනි වලින් හොරා කෑව මික් නෑ
    හැබයි අනුරගේ ලපේයි
    ලාල්ගේ දුවගේ රෙද්දවල් හොයන්න නම් වෙලා තියනවා බයි හැත්තට
    මයිනගේ ගු පුච්චන් කාපං නම්බුයි :D
    ඇයි නාමල් බේබිගේ ලැම්බෝගිනි 9 ගැන හොයන්න එකෙක් නැහැ
    හම්බන්තොට වරායේ කළුගල් ගැන හොයන්න එකෙක් වත් නැහැ
    රාජපක්ෂලා ගේ රතරන් අස්වොයෝ ගැන හොයන්න මොකෙක් වත් නැහැ
    මේ ලාල්කාන්ත ගේදුව තමා ප්‍රශ්නය උනේ අම්මෝ ඉතින් මෙහෙමත් JVP ලොන්ඩ්රිරි කාරයො නම්🤩🤩
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ලාල්කාන්ත ගේදුව තමා ප්‍රශ්නය උනේ අම්මෝ ඉතින් මෙහෙමත් JVP ලොන්ඩ්රිරි කාරයො නම්
    මොනවද හුත්තෝ මේ කියවන්නේ? දැන් උබටනේ ලාල්කාන්තගේ දුව ප්‍රශ්නය වුණේ.. උබ jvp ලොන්ඩරි කාරයෙක් ද ඒ කියන්නෙ 🤭🤭🤭
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කවුද යකෝ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිව්වේ මෙතැන පුලුවන්නම් JVP එක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නපන් කො
    සාමන්යෙන් නඩුවක විත්තිකාරයා මම කරේ නෑ කියල ඔප්පු කරන් නෑ හුත්ති... උබ වේස ගෑනි ඔප්පු කරපන් උබ කියන කතාව...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ජේවීපී එක private uni එපා කියල කොයි වෙලාවක වත් කියල නෑ. එහෙම කියන්නෙ පෙරෙට්ටෝ. ජේවීපී එක කියන්නේ අධ්‍යාපනය ලබා ගැනීමට මුදල් කියන සාධකය බලපාන්නෙ නැති වෙන්න ඕන කියල විතරයි. කාට හරි මුදල් ගෙවල විතරක් ලබාගන්න පුලුවන් දෙයක් ඉගෙනගන්න අවශ්‍ය නම් ඒකටත් අවස්ථාව තියෙන්න ඕන කියල උන් කියනව. දැනටත් ලංකාවෙ private unis තියෙනව. කෝ ජෙප්පො ඒවට විරුද්ධ වෙනවද නෑනෙ.
    එතකොට මෙතැන නලින්ද ජයතිස්ස කියන්නේ Private University වලට විරුද්ධව සටන් කරනවා කියලා 🤣
    නලින්ද ජයතිස්ස කියන එක්කෙනා ගේ පක්ෂය මොකක් ද🤣🤣

    http://www.adaderana.lk/news.php?nid=23039
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට මෙතැන නලින්ද ජයතිස්ස කියන්නේ Private University වලට විරුද්ධව සටන් කරනවා කියලා 🤣
    නලින්ද ජයතිස්ස කියන එක්කෙනා ගේ පක්ෂය මොකක් ද🤣🤣

    http://www.adaderana.lk/news.php?nid=23039

    ඔය සයිටම් එකනේ.සයිටම් එකට විරුද්ධ වුනේ ඒකෙ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබුන නිසා.ජෙප්පො විතරක් නෙවෙයි වි.වි ආචාර්ය වරුන්ගෙ සංගමය පවා ඕකට විරුද්ධ වුනා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    ඔය සයිටම් එකනේ.සයිටම් එකට විරුද්ධ වුනේ ඒකෙ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබුන නිසා.ජෙප්පො විතරක් නෙවෙයි වි.වි ආචාර්ය වරුන්ගෙ සංගමය පවා ඕකට විරුද්ධ වුනා
    එතකොට සයිටම් කියන්නෙ ප්‍රයිවට් කැම්පස් නෙවෙයිද බන්?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    තොපි වගේ මැද මුලන ගූ කකා ඉන්න කියලද කියන්නේ.​

    එහෙම නැත්තන් තොපේ මහා බයියා හොරා කාපු විදිහට උගේ මුළු පවුලම හොරා කෑවා. එක බලන ලාල් කන්තාගේ දුවත් උ වගේම පාරට බහින්න ඕනේ කියලද කියන්නේ.​

    • Like
    Reactions: tushi81

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන ඕනේ තරම් අපෙක්ෂ්කයෝ ඉන්නේ උගත් බුද්ධිමත් අය තෝරා ගන්න පක්ෂයකට ම දෙන්න ඕනේ කියලා නැහැ නේ
    හොඳ නැති අය ගෙදර ඉදියි හොඳ අය ඇතුලත ට යයි
    JVP එකේ ඉන්න අය විතරක් 100% හොදයි කියලා ඔයා කොහොමද කියන්නේ 🤣🤣🤣
    100% absolute goodness නැතත් සාපේක්ෂව හොඳ එකා කියපන්කො. දැනගන්න අහන්නෙ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මේ ලංකාවේ දුප්පත් පවුල් වල ළමයි Private University එපා කියලා උද්ගෝෂනය කරන්න JVP එකෙන් පාරට බස්සපු අවස්ථාවක්
    Protest+against+Central+Lancashire+University+Uclan+Sri+Lanka.JPG

    newsiusf_02.jpg

    image_1477545615-321d4bb8ae.jpg

    Image-courtesy-nation.lk_.jpg
    Meke koheda pons jvp kiyala thiyenne?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Thanks for sharing
    හොද වෙලාවට මේක දැක්කෙ.මමත් උන්ට දෙන්න හිටියේ.
    දැන් පොහොට්ටුව ට දෙන්න හිතුවා.
    මොලේ පෑදුවට ස්තුතිය
     
    • Haha
    Reactions: hkiz

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට සයිටම් කියන්නෙ ප්‍රයිවට් කැම්පස් නෙවෙයිද බන්?
    ප්‍රයිවට් කැම්පස් කියලා ඉතින් ප්‍රමිතියක් නැතුව කරන්න දෙන්න බෑනෙ. උඹ කැමතිද හරිහමන් සුදුසුකම් නැති ඩොකෙක් වැරදි බෙහෙත් දීලා උඹේ හරි උඹ ආදරේ කරන කෙනෙක්ගෙ හරි ජීවිතේ නැති කරනවට?
     
    • Like
    Reactions: tushi81

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවදාවත් ජෙප්පෙක් නිවරදි කරන්න යන්න එපා. ඌ උඹගේ පරම හතුරෙක් වෙනවා. උඹට ගරහනවා, මඩ ගහනවා, අපහාස කරනවා. උගෙ මතය හරි හෝ වැරදි අනිත් උන් පිළිගන්න ඕන. විකල්ප මත වානා.

    ජෙප්පෙක්ගේ අදහස් ඉදිරියේ පොඩ්ඩක් හිනා වෙලා ඒක හරි වගේ හිටපල්ලා.
    මේක නම් ඇත්ත. මහින්ද හොරෙක් නෙවෙයි කියල බයියෝ විකල්ප මතයක් කිව්වට ජෙප්පො පිළිගන්නෙම නෑ
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    කවදාවත් ජෙප්පෙක් නිවරදි කරන්න යන්න එපා. ඌ උඹගේ පරම හතුරෙක් වෙනවා. උඹට ගරහනවා, මඩ ගහනවා, අපහාස කරනවා. උගෙ මතය හරි හෝ වැරදි අනිත් උන් පිළිගන්න ඕන. විකල්ප මත වානා.

    ජෙප්පෙක්ගේ අදහස් ඉදිරියේ පොඩ්ඩක් හිනා වෙලා ඒක හරි වගේ හිටපල්ලා.
    සිරා කතාව, මට වෙලා තියනවා…පන්න පන්න පලි ගන්නෙ, අහු වුන තැන කපනවා…ෆැසිස්ට් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    ප්‍රයිවට් කැම්පස් කියලා ඉතින් ප්‍රමිතියක් නැතුව කරන්න දෙන්න බෑනෙ. උඹ කැමතිද හරිහමන් සුදුසුකම් නැති ඩොකෙක් වැරදි බෙහෙත් දීලා උඹේ හරි උඹ ආදරේ කරන කෙනෙක්ගෙ හරි ජීවිතේ නැති කරනවට?
    එහෙමනම් කරන්න ඕනේ ප්‍රයිවට් කැම්පස් එපා නොකියා ප්‍රයිවට් කැම්පස්වල සුදුසුකම් හරි ගස්සන්න ක්‍රමයක් ඉල්ලන එක නේද? ජේ.වී.පී. එක සයිටම් විතරක් නෙවෙයි, එන්.එස්.බී.එම් තුත් එපා කිව්වනෙ.
     
    gama22

    Well-known member
  • කවදාවත් ජෙප්පෙක් නිවරදි කරන්න යන්න එපා. ඌ උඹගේ පරම හතුරෙක් වෙනවා. උඹට ගරහනවා, මඩ ගහනවා, අපහාස කරනවා. උගෙ මතය හරි හෝ වැරදි අනිත් උන් පිළිගන්න ඕන. විකල්ප මත වානා.

    ජෙප්පෙක්ගේ අදහස් ඉදිරියේ පොඩ්ඩක් හිනා වෙලා ඒක හරි වගේ හිටපල්ලා.
    මට දැනෙන විදිහට බයියන් හා ටොයියන්ට මෙය අදාල වෙනවා... බයියන් හැරෙන හැරෙන පැත්තට ගහන්න අල්ලනවා ඔවුන්ගේ ලෝකේ රජ්ජුරුවෝ කලින් නාකි මයිනා, කපුටා , ගෝටා හා දැන් විකුණුම්සිංහ අනාගතේ මයින පැටියා... ටොයියෝ වදවෙලා යනවා. කොහොමත් උප්පැන්න සහතිකේට වාසගමට පක්ශේ නම් දාගත්තු ඈයෝ නම් වෙනස් වෙන්නෑ. වෙනස් කරන්න බෑ.