උඹේ තර්කයෙ පොඩි අවුලක් තියනවා....වෙන ඕනේ තරම් අපෙක්ෂ්කයෝ ඉන්නේ උගත් බුද්ධිමත් අය තෝරා ගන්න පක්ෂයකට ම දෙන්න ඕනේ කියලා නැහැ නේ
හොඳ නැති අය ගෙදර ඉදියි හොඳ අය ඇතුලත ට යයි
JVP එකේ ඉන්න අය විතරක් 100% හොදයි කියලා ඔයා කොහොමද කියන්නේ![]()
1. පක්ෂයකට නොදී අපේක්ෂකයට චන්දේ දෙන්නෙ කොහොමද?
2. පවතින දේශපාලනයේදී සැබෑ ජනතා මතය රට පාලනය කරනවද? හොදම උදාහරනය, මිනිස්සු ගෙදර යවපු රනිල් කොහොමද ජනාධිපති උනේ.....